Raj Thillaiyampalam - Yana Thanaka (Acoustic) [feat. Mihindu Ariyaratne] paroles de chanson

paroles de chanson Yana Thanaka (Acoustic) [feat. Mihindu Ariyaratne] - Raj & Mihindu Ariyaratne



යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතුදිනක මා වගේ ඔබත්
රැවටෙන්න එපා
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැම කල්
නැවත ඔබ හා
සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා
INSTRUMENTAL
ළඟින් ඔබ තියන්
මගේ පණ කියන්
එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක්
ඔබට ඇති බවත්
නැහැනෙ හිතට දැනුණේ
යළිත් ඔබව හිමි නැති නම්
මගේ සෙනෙහෙ අඩු නම්
නැවත ඔබ හා
සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා
INSTRUMENTAL
ගියත් මගෙ හිතෙන්
තවත් කෙනෙකුගෙන්
පෙමක් පතා රහසේ
අලුත් සෙනෙහසින්
දුකක් ලැබුනොතින්
මවෙත එන්න පෙර සේ
පෙරුම් පිරුවෙ ඔබ් හා මං
කූඩු වෙන්න හැම කල්
නැවත ඔබ හා
සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා
යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතුදිනක මා වගේ ඔබත්
රැවටෙන්න එපා
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැම කල්
නැවත ඔබ හා
සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා
නැවත ඔබ හා
සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා



Writer(s): Rajkumar Thillaiyampalam, Sajith Fernando


Raj Thillaiyampalam - Yana Thanaka (Acoustic) - Single [feat. Mihindu Ariyaratne] - Single



Attention! N'hésitez pas à laisser des commentaires.