Rohana Weerasinghe feat. Manjula Dilrukshi - Neela Nayana paroles de chanson

paroles de chanson Neela Nayana - Manjula Dilrukshi , Rohana Weerasinghe




නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්
ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්,
ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්
මා බලා උන්නෙ ඇසේ නිල්ල දිය වී යනකල්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්
ඇසිපිය නොසලා නිල සේදී රතු වී දැන් නම්,
ඇසිපිය නොසලා නිල සේදී රතු වී දැන් නම්
කඳුලු පිරුණු ඇසට කැමති නැතිදෝ එතරම්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්



Writer(s): Rohana Weerasinghe



Attention! N'hésitez pas à laisser des commentaires.