Rohana Weerasinghe feat. Victor Rathnayake - Obama Pawasu Wadan (feat. Victor Rathnayake) paroles de chanson

paroles de chanson Obama Pawasu Wadan (feat. Victor Rathnayake) - Victor Rathnayake , Rohana Weerasinghe




ඔබම පැවසූ වදන්
ඔබට පවසන්නට හිතේ
යලිදු කවදා හමු නොවන්නට
වෙන්වෙලා යන මේ සැඳෑවේ
ඔබම පැවසූ වදන්
නිසල් රළ නගනා
සයුර වාගේ ආදරෙයි මා
නිසල් රළ නගනා
සයුර වාගේ ආදරෙයි මා
නගා දියවැල් දස අතේ
වෙනස්වන සැනෙකින්
වෙනස් වී මේ සැබෑ දහමද
ආදරේ ඔබගේ
ඔබම පැවසූ වදන්
ඔබට පවසන්නට හිතේ
යලිදු කවදා හමු නොවන්නට
වෙන්වෙලා යන මේ සැඳෑවේ
ඔබම පැවසූ වදන්
අහස්ගැබ විලසේ
හඳද තරුවැල් පුබුදුවා මා
අහස්ගැබ විලසේ
හඳද තරුවැල් පුබුදුවා මා
වසා මේ මුළු නුබකුසේ
පිදලි මේ ගැටුමන්
වසත් සමයේ සැඳෑ අහසද
ආදරේ ඔබගේ
ඔබම පැවසූ වදන්
ඔබට පවසන්නට හිතේ
යලිදු කවදා හමු නොවන්නට
වෙන්වෙලා යන මේ සැඳෑවේ
ඔබම පැවසූ වදන්



Writer(s): Rohana Weerasinghe


Attention! N'hésitez pas à laisser des commentaires.