paroles de chanson Rata Karawanta Nam - Medley - Rohana Weerasinghe , WAYO
රට
කරවන්ට
නම්
දළඳා
මැඳුර
අධිකව
මිලකල
හැකිය
සිරිමහ
බෝධියේ
ලංසුව
පැහැදිලිය
කළුගල්
වලට
විකුණාගෙන
සීගිරිය
සීගිරි
කුරුටුගී
බයිලා
කලහැකිය
රට
කරවන්ට
නම්
මසුරන්
ඇතිව
කැටේ
වටිනා
කියන
දේ
විකිණිය
යුතුය
රටේ
අමන
දනන්
කෑගැසුවත්
හතරවටේ
ඒවා
නොවික්කොත්
අපි
හැම
මකරකටේ
මිනිසා
සුවඳයි
මල
සේ
නුවණින්
එළියයි
හිරු
සේ
පරවී
වැටිලා
ඒ
හිරු
මල
මේ
දෙරණේ
පොළවේ
උරුමේ
කියමින්
බිලි
දී
විහිඟුම්
ගුණදම්
දහසින්
මියෙනා
සටනින්
අඟලේ
හිමිකම්
සොයමින්
ලෝ
නහවා
සෝ
කඳුලින්
සැනහේ
ජය
පැන්
පුරමින්
මව්
තුරුළේ
පිපෙන
මලට
ලන්සු
තියන
නොමිනිසුන්ය
දුප්පතුනගෙ
මල්
නෙළමින්
ඉසුරු
සොයන
බැතිමතුන්ය
කිරි
දරුවන්
විතරක්
නොව
මාරු
වෙලා
කාසි
වලට
කොළොම්
තොටින්
නැව්
නැග්ගේ
අපේ
රටේ
මනුස්සකම
කොළොම්
තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්
තොටට
ගොඩ
බැස්සේ
අමන
කමයි
ඒ
වෙනුවට
කොළොම්
තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්
තොටට
ගොඩ
බැස්සේ
සරු
දෙරණ
මකා
තණ
කබල
කකා
සිංහයෝ
සිඟති
එතෙරින්
සිහ
රදුනට
දා
වූ
සිංහ
පැටවු
තුටු
වෙද
අනුනගෙ
ඉඳුලින්
අප
ධජයේ
ඉන්නා
සිංහ
පැටවු
පැන
යන්නට
පෙර
මෙරටින්
පිට
රටුන්
දොරින්
දොර
සිඟා
නොකා
සිත
අලස
සුවය
දුර'රින්
තුන්
හෙළේ
කැලෑ
තුළ
සිංහ
පැටවු
නැත
උන්
රට
අතැර
ගොසින්
කොටු
කර
යදැලින්
ඇති
සිංහ
පැටවු
විළි
වැද
යති
දැක
හෙළයන්
තුන්
හෙළේ
කැලෑ
තුළ
සිංහ
පැටවු
නැත
උන්
රට
අතැර
ගොසින්
කොටු
කර
යදැලින්
ඇති
සිංහ
පැටවු
විළි
වැද
යති
දැක
හෙළයන්
Attention! N'hésitez pas à laisser des commentaires.