Roshan Fernando - Ahasa Numba Wage paroles de chanson

paroles de chanson Ahasa Numba Wage - Roshan Fernando




අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා
මා කෙරේ වේදනා යළි යළිත් දුන්නා
ඔබ නොවේ මා තරම් පෙම් කලේ කිසිදා...
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා
හදෙහි ඇඳේ ඔය රුවම තවත් මගේ ජීවිතේ වෙලා
ළඟට ඇවිත් සිහිනයක තරම් මගේ ජීවිතේ ඔයා...
ඉර ඔයා...
සඳ මෙමා...
ළං නොවේ කිසි දිනේ...
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා
හුස්ම තරම් ඔබ දන්නේ තවත් මගේ ආදරේ ඔයා
කියපු වදන් බොල් සුළෙඟ් ගිහින් අපේ ආදරේ නිමා
සඳ තවත්
ඉර සොයා... .
වෙහෙසෙමින් රැය පුරා...
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා
මා කෙරේ වේදනා යළි යළිත් දුන්නා
ඔබ නොවේ මා තරම් පෙම් කලේ කිසිදා...
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා



Writer(s): Sathsara Kasun Pathirana


Attention! N'hésitez pas à laisser des commentaires.