Roshan Fernando - Mata Duka Hithenawa paroles de chanson

paroles de chanson Mata Duka Hithenawa - Roshan Fernando




මට දුක හිතෙනවා හැමවිට දැන්
ඔබ ලග නැති හන්දා
මුලු රැ නින්දක් නැහැ මට දැන්
ඔය ඇස් සිහි වෙනවා
හඩන තරම් දැවෙන තරම් ඔබ හින්දා මං ජීවිතේ
වෙන කවුරැත් නැහැනේ ඉතිං මං තරම් ආදරේ
මගේ සෙනෙහේ ඔයා හැරදා ගියත් අද වෙන් වෙලා
වැටෙන කදුලත් ඇසේ හංගන් හිදිමි ඔබ එන තුරා
හදේ සුසුමන් පවා ඔයා පතනවා සදා
ලොවේ සිටිනා තුරා මගේ පණ ටික ඹයා
ඹබම පතලා සසර දිවියේ තනිය මට ලං වෙලා
කවුද දන්නේ මගේ ශෝකේ ලයට දුක හුරැ වෙලා
රැයේ සිහිනේ පවා හඩයි මා තනි වෙලා
ලොවේ සිටිනා තුරා මගේ පණ ටික ඹයා
@දුලා@



Writer(s): sathsara kasun pathirana


Attention! N'hésitez pas à laisser des commentaires.