Bathiya & Santhush - Thaarunyaye текст песни

Текст песни Thaarunyaye - Bathiya & Santhush




තාරුණ්යයේ හීන නම් සුන්දරයි
සොම්නසින් පාවේවා සිත සඳක් සේ
මේ ජීවිතේ සෝක කඳුලැල් නිවූ
සන්තෝසයෙන් තුන් යාමේ සිත පිරේවා
තාරුණ්යයේ...
ගී ගුම් නදින් වත් සංකා නිවෙන්නයි
ළංවූ ප්රබෝධෙන් සව් සිත් පිරෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා
ගී ගුම් නදින් වත් සංකා නිවෙන්නයි
ළංවූ ප්රබෝධෙන් සව් සිත් පිරෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා...
තාරුණ්යයේ හීන නම් සුන්දරයි
සොම්නසින් පාවේවා සිත සඳක් සේ
තාරුණ්යයේ...
යෞවන වසන්තේ සිත් සේ විඳින්නයි
පවුරින් වසන් වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා
යෞවන වසන්තේ සිත් සේ විඳින්නයි
පවුරින් වසන් වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා...
තාරුණ්යයේ හීන නම් සුන්දරයි
සොම්නසින් පාවේවා සිත සඳක් සේ
තාරුණ්යයේ හීන නම් සුන්දරයි
සොම්නසින් පාවේවා සිත සඳක් සේ
තාරුණ්යයේ හීන නම් සුන්දරයි
සොම්නසින් පාවේවා සිත සඳක් සේ
තාරුණ්යයේ...





Внимание! Не стесняйтесь оставлять отзывы.