Bathiya & Santhush - Gee Gayu Paradisaye текст песни

Текст песни Gee Gayu Paradisaye - Bathiya & Santhush




Ladies & gentleman, thank you for coming to my party.
And, guess what, we've got Bathiya & Santhush in with us.
(...)
මා හා ගී ගැයු පාරාදීසේ
මා හා ගී ගැයූ පාරාදීසේ
ගී ගැයෙනා සිලිලාරේ
සිටියා තුරුලේ
මා හා ගී ගැයු පාරාදීසේ
මා හා ගී ගැයූ පාරාදීසේ
ගී ගැයෙනා සිලිලාරේ
සිටියා තුරුලේ
පාරාදීසේ හි ගිනිදැල් වාගේ
ගිනිගත් ලෝකේ මා හුදකලාවේ
පාරාවී සිත මේ ගී නද මාගේ
පාළුවේ මිතුරේ
(...)
අෑ හා ගී ගැයූ අන්ධකාරේ
අෑ හා ගී ගැයූ අන්ධකාරේ
ගී ඇසෙනා සිලිලාරේ
මා හැඬුවා මිතුරේ
අෑ හා ගී ගැයූ අන්ධකාරේ
මා හා ගී ගැයු පාරාදීසේ
අෑ හා ගී ගැයූ අන්ධකාරේ
මා හා ගී ගැයු පාරාදීසේ
No no! You can't stop now,
Please go on!
Well, something want to...,
F minor then?
OK guys, let's hit that manner.
කඳුළු වසිනා වෙලාවේ
දුක හිතේ ලියා
ඇය සිනා පාන හෝරාවේ
මිහිරි තනුවක් වුණා
පාරාදීසේ හි ගිනිදැල් වාගේ
ගිනිගත් ලෝකේ මා හුදකලාවේ
පාරාවී සිත මේ ගී නද මාගේ
පාළුවේ මිතුරේ
මා හා ගී ගැයු පාරාදීසේ
මා හා ගී ගැයූ පාරාදීසේ
ගී ගැයෙනා සිලිලාරේ
සිටියා තුරුලේ
අෑ හා ගී ගැයූ අන්ධකාරේ
අෑ හා ගී ගැයූ අන්ධකාරේ
ගී ගැයෙනා සිලිලාරේ
මා හැඬුවා මිතුරේ
(...)





Внимание! Не стесняйтесь оставлять отзывы.