Bathiya & Santhush - Oba Ne Ada текст песни

Текст песни Oba Ne Ada - Bathiya & Santhush




ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා
ඔබ ඔහු තුරුලේ ඉන්න වෙලේ
දවනා ගිනිදැල් ඇත හදවතේ
නොපෙනේද ඔබ හට කුමරියේ
මේ වේදනාව මට රිදවනා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
නෑ මා ඔබ රිදවලා
ඔබ නෑ
ඔබ නෑ
ඔබ නෑ
මගේ ලගින්
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
සුළගක් වෙලා පලක් නැ ජිවත් වෙලා
ඔබ නැති වෙලා මට ඔබ නැතිවෙලා
මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
නෑ මා ඔබ රිදවලා
නෑ මා ඔබ රිදවලා




Внимание! Не стесняйтесь оставлять отзывы.