Clarence Wijewardena - Desa Piya Gath Kala текст песни

Текст песни Desa Piya Gath Kala - Clarence Wijewardena




දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ...
අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ...
අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ
අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ
අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ
සිත කැළඹුණේ ඇයි නොම දැනේ
කී දෙයක් අරුමයක්ද මට සිතා ගන්න නොහේ
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ...
අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ අවදී වුණේ
එදාය මේ මෙදාය මට සිතාගන්න නොහේ
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ...
අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ





Внимание! Не стесняйтесь оставлять отзывы.
//}