Clarence Wijewardena - Menike Mage текст песни

Текст песни Menike Mage - Clarence Wijewardena




සුදු මැණිකේ, මගෙ මැණිකේ,
අළුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල් අග පිපුනා, මගේ හදවත බැඳුනා,
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
සුදු මැණිකේ, මගෙ මැණිකේ,
අළුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල් අග පිපුනා, මගේ හදවත බැඳුනා,
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
ඇල්හෙනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා
ඇල්හෙනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා
සුදු මැනිකේ ගැන සිතලා
මම ඉන්නෙ, මග බලලා
සුදු මැණිකේ, මගෙ මැණිකේ,
අළුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල් අග පිපුනා, මගේ හදවත බැඳුනා,
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
නිල් දෑසේ රුව දැකලා
මල් රහසේ හිනැහෙනවා
නිල් දෑසේ රුව දැකලා
මල් රහසේ හිනැහෙනවා
සුදු මැනිකේ මම එනවා
ඔබ කැන්දා, ගෙන එනවා
සුදු මැණිකේ, මගෙ මැණිකේ,
අළුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල් අග පිපුනා, මගේ හදවත බැඳුනා,
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
ඇල්හෙනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා
ඇල්හෙනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා
සුදු මැනිකේ ගැන සිතලා
මම ඉන්නෙ, මග බලලා
සුදු මැණිකේ, මගෙ මැණිකේ,
අළුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල් අග පිපුනා, මගේ හදවත බැඳුනා,
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
සුදු මැණිකේ, මගෙ මැණිකේ,
අළුයම හිරු එළිය වගෙයිනේ
කැකුළු මල් අග පිපුනා, මගේ හදවත බැඳුනා,
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ





Внимание! Не стесняйтесь оставлять отзывы.
//}