Costa feat. Wild Skatey & V Nathan - Lankaawe Kollek - перевод текста песни на русский

Текст и перевод песни Costa feat. Wild Skatey & V Nathan - Lankaawe Kollek




Lankaawe Kollek
Парень из Ланки
ලංකාවේ කොල්ලෙක් මං
Я парень из Ланки
ලංකාවේ කොල්ලෙක්
Парень из Ланки
කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක්
Никогда не был я лохом
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
Жую бетель, ха-ха, в родной деревне
කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක්
Машины нет, езжу на велике, парень
ල,ලංකාවේ කොල්ලෙක් මං
Я, я парень из Ланки
ලංකාවේ කොල්ලෙක්
Парень из Ланки
කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක්
Никогда не был я лохом
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
Жую бетель, ха-ха, в родной деревне
කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්
Машины нет, на велике езжу, парень
ම, මතකයි මට ඉස්සර ජායල කලපු
Помню, как раньше рыбачил
ගියෙ ඔරුවෙ අපි තලාගෙන පඳුරු
Плыл на лодке, раздвигая кусты
අම්,අම්මා කියයි, පුතේ බලාගෙන කිඹුල්ලු
Мама говорила: "Сынок, берегись крокодилов!"
රිටක් ගහන්ඩ බහෑ අඩි යට 60 ගැඹුරු
Не нырнешь, там шестьдесят футов глубины
පස්සෙ ආවෙ මම කොළඹට
Потом приехал я в Коломбо
ආශ්රය කරත් මචං කොල්ලෝ මම නානාවිධ
Тусуюсь с разными парнями, дорогая
පන්ති භේද නෑනෙ මචං මේ Costa
Нет классовых различий у меня, у Косты
තේරෙයි දැක්කම මගේ crowd එක show වල
Видно по моей толпе на шоу
අවුරුදු හතරක් කට්ටකාල කරපු සින්දු මේවා බං
Четыре года пахал над этими треками, братан
තනි ගේමක් ගැහුවෙ මම
Играл в одиночку
කාටත් නැමුන්නෑනෙ මං
Ни перед кем не преклонялся
නැග්ගා පඩිපෙළකත්
Поднялся по лестнице
මචං උඩටම මං
Братан, на самый верх
බැන්නා උඹ මට, මම උඩ, උඹ යට බං
Ты ругал меня, я наверху, ты внизу, братан
පිම්බෙ මම අහසට මචං මීදුම
Взлетаю в небо, как туман, дорогая
අර සීදු සකුරා මම සීදුව
Тот Сиду Сакура, я Сидува
බස්, බස් සිංදු තමා කැරකූ මගේ සීනුව
Бас, басовые треки закружили мою голову
වැදිරඉදරිටගහලා මගේ කොල්ල ෆූල් සීරුවෙන්
Мой парень, Вадирайдара, зажигает на полную
ල,ලංකාවේ කොල්ලෙක් මං
Я, я парень из Ланки
ලංකාවේ කොල්ලෙක්
Парень из Ланки
කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක්
Никогда не был я лохом
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
Жую бетель, ха-ха, в родной деревне
කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක්
Машины нет, езжу на велике, парень
ලංකාවේ කොල්ලෙක් මං
Я парень из Ланки
ලංකාවේ කොල්ලෙක්
Парень из Ланки
කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක්
Никогда не был я лохом
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
Жую бетель, ха-ха, в родной деревне
කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්
Машины нет, на велике езжу, парень
මම රෝදෙන් දුවන්නෙ ඉතින් turbo හිතින්
Я гоняю на колесах с турбо-скоростью в душе
මං වගේ අය නහැ ලොවේ තාම ඉතින්
Таких, как я, в мире ещё нет, так и есть
වැඩකවත් නිදිමරන් හිත තාම chilling
Не сплю ночами, но душа все еще отдыхает
හීන ඇත්තක් වෙනකන්ම තව දුවමු ඉතිං
Пока мечты не станут реальностью, будем бежать дальше
ල,ලංකාව පට්ට ආතල්
Ланка - это круто
මතකයි මං ගත්ත ආතල්
Помню, как веселился
මට නෑනෙ රජ Castle
У меня нет королевского замка
ළඟ ඇත්තේ රැප් පාර්සල්
Есть только рэп-посылки
වෙලා ඉන්නෙ මම තාමත්
Я все еще здесь
කපල නෑ මං නං කාවත්
Никого не обидел
සාමයෙන් ඉන්න මට ලංකාවෙ එකයි ඕන පාරක්
Мне нужна только одна дорога в Ланке, чтобы жить в мире
කිව්ව මමවයි වෙන්නේ වෙනස්ම styles
Я говорил, что у меня будут разные стили
එක කරුණයි සමහරු විඳවයි
Одна правда, некоторые страдают
අපි තරුණයි සීමා නැහැ උඩින් fly
Мы молоды, нет предела, летаем высоко
ඇයි, මගේ හීන high මම ඊටත් වඩා high
Да, мои мечты высоки, я еще выше
මෙහෙ ඕන එකක් ඕන තැනක් ඕන දෙයක්
Здесь все, что угодно, где угодно, что угодно
මේ ලඟ මගෙ එළකිරි යාලුවෝ පෙළක්
Рядом мои друзья, как косяк рыб
වටේට මුහුද මැද කඳු ඇත හෙළ
Вокруг море, посреди гор есть сингальцы
ඉපදෙන්න පතනවා ආයෙ මම මෙහෙ වෙලා
Надеюсь родиться здесь снова
ල,ලංකාවේ කොල්ලෙක් මං
Я, я парень из Ланки
ලංකාවේ කොල්ලෙක්
Парень из Ланки
කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක්
Никогда не был я лохом
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
Жую бетель, ха-ха, в родной деревне
කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක්
Машины нет, езжу на велике, парень
ලංකාවේ කොල්ලෙක් මං
Я парень из Ланки
ලංකාවේ කොල්ලෙක්
Парень из Ланки
කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක්
Никогда не был я лохом
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
Жую бетель, ха-ха, в родной деревне
කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්
Машины нет, на велике езжу, парень
நான் ஒரு லங்கன் பையன்,தமிழ் ராப்...
Я парень из Ланки, тамильский рэп...
ල,ලංකාවේ කොල්ලෙක් මං
Я, я парень из Ланки
ලංකාවේ කොල්ලෙක්
Парень из Ланки
කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක්
Никогда не был я лохом
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
Жую бетель, ха-ха, в родной деревне
කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක්
Машины нет, езжу на велике, парень
ලංකාවේ කොල්ලෙක් මං
Я парень из Ланки
ලංකාවේ කොල්ලෙක්
Парень из Ланки
කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක්
Никогда не был я лохом
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
Жую бетель, ха-ха, в родной деревне
කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්
Машины нет, на велике езжу, парень





Авторы: Prathap Costa


Внимание! Не стесняйтесь оставлять отзывы.