Costa feat. Wild Skatey & V Nathan - Lankaawe Kollek текст песни

Текст песни Lankaawe Kollek - V Nathan , Costa



ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක්
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක්
ල,ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක්
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්
ම, මතකයි මට ඉස්සර ජායල කලපු
ගියෙ ඔරුවෙ අපි තලාගෙන පඳුරු
අම්,අම්මා කියයි, පුතේ බලාගෙන කිඹුල්ලු
රිටක් ගහන්ඩ බහෑ අඩි යට 60 ගැඹුරු
පස්සෙ ආවෙ මම කොළඹට
ආශ්රය කරත් මචං කොල්ලෝ මම නානාවිධ
පන්ති භේද නෑනෙ මචං මේ Costa
තේරෙයි දැක්කම මගේ crowd එක show වල
අවුරුදු හතරක් කට්ටකාල කරපු සින්දු මේවා බං
තනි ගේමක් ගැහුවෙ මම
කාටත් නැමුන්නෑනෙ මං
නැග්ගා පඩිපෙළකත්
මචං උඩටම මං
බැන්නා උඹ මට, මම උඩ, උඹ යට බං
පිම්බෙ මම අහසට මචං මීදුම
අර සීදු සකුරා මම සීදුව
බස්, බස් සිංදු තමා කැරකූ මගේ සීනුව
වැදිරඉදරිටගහලා මගේ කොල්ල ෆූල් සීරුවෙන්
ල,ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක්
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක්
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක්
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්
මම රෝදෙන් දුවන්නෙ ඉතින් turbo හිතින්
මං වගේ අය නහැ ලොවේ තාම ඉතින්
වැඩකවත් නිදිමරන් හිත තාම chilling
හීන ඇත්තක් වෙනකන්ම තව දුවමු ඉතිං
ල,ලංකාව පට්ට ආතල්
මතකයි මං ගත්ත ආතල්
මට නෑනෙ රජ Castle
ළඟ ඇත්තේ රැප් පාර්සල්
වෙලා ඉන්නෙ මම තාමත්
කපල නෑ මං නං කාවත්
සාමයෙන් ඉන්න මට ලංකාවෙ එකයි ඕන පාරක්
කිව්ව මමවයි වෙන්නේ වෙනස්ම styles
එක කරුණයි සමහරු විඳවයි
අපි තරුණයි සීමා නැහැ උඩින් fly
ඇයි, මගේ හීන high මම ඊටත් වඩා high
මෙහෙ ඕන එකක් ඕන තැනක් ඕන දෙයක්
මේ ලඟ මගෙ එළකිරි යාලුවෝ පෙළක්
වටේට මුහුද මැද කඳු ඇත හෙළ
ඉපදෙන්න පතනවා ආයෙ මම මෙහෙ වෙලා
ල,ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක්
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක්
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක්
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්
நான் ஒரு லங்கன் பையன்,தமிழ் ராப்...
ල,ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක්
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක්
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක්
හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ
කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්



Авторы: Prathap Costa


Costa feat. Wild Skatey & V Nathan - Lankawe Kollek - EP
Альбом Lankawe Kollek - EP
дата релиза
21-02-2020



Внимание! Не стесняйтесь оставлять отзывы.