Текст песни




වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
දැක්කේ මම බුරිය නුඹේ
පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත
මම ආදරේ කරන්න ඕනේ කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑනෙ තව
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්ඩ හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
බොන්නෑ ආයේ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු මං
දත් නෑ බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මාගේ
පස්සෙන් පස්සට යන්නෑ දෙනකොට මං
කට ඇරියොත් මල්
ගඳ ගහනවා ගල්
අදත් බීලා නේද අයියේ උඹ දැන්
එන විදිහෙන් දැක්කේ මම
වැනි වැනි ආපු රඟ
බිව්වොත් දෙන්නෑ මේ ඇඟිල්ල නම්
මම වැදගත් පවුලක
හැදිච්ච ගෑනු ළමයෙක්
හරකබාන වතුපිටි ඇත්තේ මට දැන්
මාව බැන්දොත් අයිති වෙනවා සැම
මාව බැන්දොත් අයිති වෙනවා මේ ගම
වැනි වැනි ආවේ මං
බීලා නෙවෙයි ගල්
ඉන්නේ මං
ගහලා මල්
ෂැහ්, වැරදුනා, ගහන්නෑ මල්
ඉඳගෙන මං කැඩුවේ බං සල්
ඇරියේ මං උඩ සරුංගල්
කට ගඳගැහුවට මගේ
අරක්කු නෙවේ බං
මං බිව්වේ බං ගල්
ෂැහ්, මං බිව්වේ නෑ ගල්
කියවයි මගේ කට දැන් වල්පල්
දැකලා නංගී උඹේ සුදු ගල්
සොරි සොරි, නංගියේ මම හරි වල්
අලියෙක් වගේ බං මං
කරගමු මගුලක් අද දැන්
නැගලා කරත්තේ මගේ දැන්-
පැදපං එලිවෙනකන් අද yaah...
අයියේ උඹේ ප්රෝඩා
නෑ නේ ඕනා
මගෙන් ගුටි නෝකා
යෙන්න පෝඩා
උඹ වගේ සෝඩා
Hay, ඇරියොත් හෝ ගා
කට බෝමා
වැඩකිඩ ප්රෝඩා
වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
දැක්කේ මම බුරිය නුඹේ
පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත
මම ආදරේ කරන්න ඕනේ කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑනෙ තව
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්ඩ හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
බොන්නෑ ආයේ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු මං
දත් නෑ බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මාගේ
පස්සෙන් පස්සට යන්නෑ දෙනකොට මං ooh,ho
(God made this beat)



Авторы: Prathap Costa



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка