Costa - Bus Leyaland текст песни

Текст песни Bus Leyaland - Costa




පිළිමතලාව,දන්තුරේ,පොත්තෙපිටිය
පිළිමතලාව,පේරාදෙණිය,පොල්ගහවෙල,කිරිබත්කුඹුර,පිළිමතලාව...
Yai,ya
ද,දරමරුවේ අපි යන්නේ මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්රයිවර් හිතං ඉන්නේ පයිලට්
මම කොන්දා බං කඩන්නේ ටිකට් නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා මාව එපා කරන්ඩෙපා වයලන්ට් Hey...
මාරු මාරු කාසි
දෙන්ඩ මහත්තයා මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්ඩ නෝනා මාරු කාසි
Aai, ඩයිනොසෝර් වගේ ඉන්නේ දැන් බං මූ ජුරාසික්
ජැකක් තියලා කලිසමේ උඹේ පෙඳපාසි
අඩි 20,000ක් උඩින් යන්නේ ප්ලේන් වගේ
ගිනි දා රෝද කැරකෙන්නේ ඩෙත් රේස් වගේ
Ai,හෝන් සද්දේ කුන්චනාද
මූන මහසෝනා වගේ
ඩ්රයිවර් කට්ට කලුයි
උගේ මූණ ලිල් වේන් වගේ
විජේ අයියා බස් එක එනවා
පිටිපස්සෙන් ප්ලේන් වගේ
ගහලා මේරි ජේන් වගේ
දැන්ම ඕඩර් කරපන් ෆ්රේම්
මලගම ෂුවර් පුතේ
හෙඩ්ලයිට් බ්ලින්ක් වෙන්නේ අද නත්තල් වගේ
ක,කඳුළු එනවා ඇස් දෙකෙන් මූ යන වේගෙට
වංගුව කැපුවම කබ එන්නේ හුසේන් බෝල්ට් වේගෙට
නැව වගේ බං යන්නේ මේක රැලි අතරින්
අත වදිනවා ඇගේ බඩේ සළු පතරින්
ලේලන්ඩ් වගේ බඳ වීල්
දාලා යන්නේ ෆෝ වීල්
පහුකරා ඔටෝ වීල්
මේකේ නෑනේ බෝරිං
ඈෂ්කෲ,කෲ, ගැහුවා බ්රේක් මූවින්
දඹදිව යනවා වගේ හෝල්ට් එකේ පෝලිං
චාමර වීරසිංහ බීට් වදිනවා කන් කොර වෙන්ඩ
අයියා නවනවා වංගු ඉල ඇට මගේ ඇඹරෙන්ඩ
බස් එක ඇද වෙලා මේක ටයිටැනික් වගේ
අයියේ උඹ නම් ජැක් මම ඉන්නේ රෝස් වගේ
Ai,යන වේගෙට පාරේ උඹේ සරම බිම
පටන්ගත්තේ නුවරින් ඉන්නේ කළුබෝවිල
පස්සේ සීට් එකේ කොල්ලෝ කෙල්ලොන්ව අල්ලනවා ජිල
මේ කොන්දාට අහු උනොත් මහනවා උඹේ හිල
දර, දරමරුවේ අපි යන්නේ මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්රයිවර් හිතං ඉන්නේ පයිලට්
මම කොන්දා බං කඩන්නේ ටිකට් නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා මාව එපා කරන්ඩෙපා වයලන්ට් Hey...
මාරු මාරු කාසි
දෙන්ඩ මහත්තයා මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්ඩ නෝනා මාරු කාසි
Aai, ඩයිනොසෝර් වගේ ඉන්නේ දැන් බං මූ ජුරාසික්
ජැකක් තියලා කලිසමේ උඹේ පෙඳපාසි
පේරාදෙනිය,පැල්දෙණිය
ආ,හච්චිං වැලිකඩ,මාකන්ද,මාකන්ද
ඔය අම්මට පොඩ්ඩක් මල්ලි ඔතනින් ඉඩ දෙන්ඩ
මැද්දෙන් දෙපැත්තට වෙලා ඉස්සරහ ඉන්න අය සල්ලි ගන්ඩ
ස්කූල් වෑන් වගේද ඩෝ සැප වගේ මේ බස්
සතා වගේ ඇවිත් හැප්පුවොත් ඔක්කොම ගස්
එල් ඩී මැද්දේ දෙයියෝ ඉන්නේ දුරුවෙලා යයි වස්
ගමනාන්තය වෙද්දී දාලා යන්න දුකයි බස්
පිළිමතලාව,දන්තුරේ,පොත්තෙපිටිය
පිළිමතලාව,පේරාදෙණිය,පොල්ගහවෙල,කිරිබත්කුඹුර,පිළිමතලාව...
මේ දැන් යන්නෙ, දැන් යන්නෙ
කිව්වට මූ නං දැන් නෑ යන්නේ
Hey,අද්දන්නෙ, අද්දන්නෙ
ඉස්සරහ අය පස්සට එන්නේ
බස්සන්න, බස්සන්න කිව්වට නෑනේ මූ බස්සන්නේ
අස්සෙන්ම රිංගලා ඇවිත් එලියට එන්නේ
සීටීබී වගේ නෑ මේ අශෝක් ලේලන්ඩ්
ස්ට්රෝ එකෙන් කූරක් ගහලා කිරි පැකට් හයිලන්ඩ්
මුහුදෙන් වටවෙච්ච අපේ රට බං අයිලන්ඩ්
ඕනේ අස්සක් මුල්ලක් නෑර යන බස් ලේලන්ඩ්
ද,දරමරුවෙ අපි යන්නේ මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්රයිවර් හිතං ඉන්නේ පයිලට්
මම කොන්දා බං කඩන්නේ ටිකට් නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා මාව එපා කරන්ඩෙපා වයලන්ට් hey...
මාරු මාරු කාසි
දෙන්ඩ මහත්තයා මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්ඩ නෝනා මාරු කාසි
Ai,ඩයිනොසෝර් වගේ ඉන්නේ දැන් බං මූ ජුරාසික්
ජැකක් තියලා කලිසමේ උඹේ පෙඳපාසි



Авторы: Prathap Costa



Внимание! Не стесняйтесь оставлять отзывы.