DKM - Adhipathiwaru текст песни

Текст песни Adhipathiwaru - DKM




ලන්කාවේ
ලන්කාවේ
ඈත මානේ පෙනේවිදෝ දෑන් ලන්කාව
අන්තර්ජාතික මට්ටමට ඒයි දෝ ලන්කාව
හිත හිත උන්ට ඔන්න දුන්නා දෑන් පන්ගුව
Rnb කලාවක් නම්
අපි එහි අධිපතිවරු වේ
එන්නෙපා කියාගෙනන් දෑන්
අහගෙන ඉන්න බෑරිවේ
ලොකු කම කියවනවා
නෙමේයි අපි පෙන්නන්වා
කලාවට හෑදෙන්නන්
වෙනසට ඉඩදෙන්නන්
අපි අධිපතිවරු වේ
ලන්කාවේ
අපි අධිපතිවරු වේ
ලන්කාවේ
අපි අධිපතිවරු වේ
ලන්කාවේ rnb කලාවක් නම්
අපි අධිපතිවරු වේ
ලන්කාවේ
වෙනසට පෙරුම් පුරන සන්ගීත කලාව
එකට ඉන්නේ නෑත්තන් දෙන්න එපා උබේ වෙලාව
සර්ප එක්ක රන්ඩු වෙන්න ගන්න නලාව
පල නොකිය කියා බෙදුවද මේ පලාව
උඩට එන්න දෙන්නේ නෑ එකයි මේ ප්රශ්නේ
ගහන් ඉන්නේ t shirt මාල එකයි අපේ දිස්නේ
වෙනස් කරපු දාට කවදාහරි මේ දක්නේ
අමතක කරන්න එපා අපිව අපෙත් සිත් නේ
ඉන්න අපි තමයි දේපල රටේ
දෙමුද ලොකු කලාකරුවන්ට ලොකුම ගෑටේ
ලිහාගන්න බෑරිවෙන්න අවුරුදු ගානකට වගේ
Representing motherland we got more on the way
Hip hop කලාවක් නම්
අපි එහි අධිපතිවරු වේ
එන්නෙපා කියාගෙනන් දෑන්
අහගෙන ඉන්න බෑරිවේ
ලොකු කම කියවනවා
නෙමේයි අපි පෙන්නන්වා
කලාවට හෑදෙන්නන්
වෙනසට ඉඩදෙන්නන්
අපි අධිපතිවරු වේ
ලන්කාවේ
අපි අධිපතිවරු වේ
ලන්කාවේ
අපි අධිපතිවරු වේ
ලන්කාවේ hip hop කලාවක් නම්
අපි අධිපතිවරු වේ
ලන්කාවේ
ලන්කාවේ
ලන්කාවේ
අපි අධිපතිවරු වේ
ලන්කාවේ Straight to the top
අපි අධිපතිවරු වේ
ලන්කාවේ We on the rise
Hey is that boy from Sri Lanka
Going straight to the top



Авторы: Dulshan Dkm



Внимание! Не стесняйтесь оставлять отзывы.