Текст песни




දිව්රනා
හදවත පාරනා
සෙමින් මං ලංවෙලා
නුඹේ සිත හොරකම් කලා
දිව්රනා
හදවත පාරනා
සෙමින් මං ලංවෙලා
නුඹේ සිත හොරකම් කලා
මදහාස පාවා මවලා
ජිවිතය එලිය කරලා
යන්නට අවසර මෙමා
යනවා මදුරසය සොයා
නුඹේ කුරුලු කූඩුව කඩා
ගිනිබත් කරා අලුයට හා
ආයෙත් දකින්න නොවනා
යනවා මදුරසය සොයා
නිවනට යන පාර සොයා
මධුසමයත් ගත කරා
කාලය ගෙවෙනා ජිවිතයේ
අරුතක් සොයමි මා
එක තැනකට වි ඉන්නට
අදහස් නොකරමි මෙමා
ජිවිතයෙන් ඔබ්බට යන්නට
උත්සාහ දැරුවේ මෙමා
දිව්රනා
හදවත පාරනා
සෙමින් මං ලංවෙලා
නුඹේ සිත හොරකම් කලා
දිව්රනා
හදවත පාරනා
සෙමින් මං ලංවෙලා
නුඹේ සිත හොරකම් කලා



Авторы: Dulshan Dkm, Pasidu "kollins" Karunaratne


DKM - Adaviya
Альбом Adaviya
дата релиза
28-11-2020



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка