Текст песни




යාවෙලා හදින් හද
අපි දැන් බිදින් බිද ලන්වීලා ඔබ මගේ වීලා
සැනසුමක් ඔබෙන් හැර මම නෑ මෙතක් විඳ
කදුළුත් දැන් මට නුහුරුයි ඔබ නිසා
සිනාසෙන්න මට කියලා
තුරුල්වෙන්න මට දීලා
හදේ ගැස්ම මන් වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ
පියාබන්න ඉඩ තියනා
අනන්තයක අපි රැඳිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ
මාවතේ දුරක් නැතේ දැනුනේ
ඔබේ ලගයි ඉන්නේ මා
සිහිනෙක සේ මා
සාගරේ තරම් උස දනිමි විදිමි මම
ගැඹුරේ හින්ද ඔබගේ ආදරේ
සිනාසෙන්න මට කියලා
තුරුල්වෙන්න මට දීලා
හදේ ගැස්ම මන් වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ
පියාබන්න ඉඩ තියනා
අනන්තයක අපි රැඳිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ
සිනාසෙන්න මට කියලා
තුරුල්වෙන්න මට දීලා
හදේ ගැස්ම මන් වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ
පියාබන්න ඉඩ තියනා
අනන්තයක අපි රැඳිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ



Авторы: Bedde Music


DKM - Adaviya
Альбом Adaviya
дата релиза
28-11-2020



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка