Edward Jayakody - Akuru Maki Na текст песни

Текст песни Akuru Maki Na - Edward Jayakody




අකුරු මැකී නෑ
කොල ගැලැවී නෑ
බොඳ වී නෑ සිතුවම් ...
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම් ...
අකුරු මැකී නෑ
කොල ගැලැවී නෑ
බොඳ වී නෑ සිතුවම් ...
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම් ...
මේ ඊරී බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී...
දීසිය පුරවා දෝසි දමාලා
කුමුදුමතී හිනැහේවී...
අකුරු මැකී නෑ
කොල ගැලැවී නෑ
බොඳ වී නෑ සිතුවම් ...
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම් ...
අපි දුවමූ... අපි පනිමූ...
ගී කියමූ... අපි නටමූ...
ඇත් පොරයට අපි ඇහැ යවමූ...
බාල වියට පා නගමූ...
අකුරු මැකී නෑ
කොල ගැලැවී නෑ
බොඳ වී නෑ සිතුවම් ...
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම් ...



Авторы: Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}