Текст песни Gan Iwure - Edward Jayakody
ගං
ඉවුරේ
තුරු
ලතා
මඩුල්ලේ
සයුරු
මායිමේ
පුලින
තලාවේ
සෙනෙහස්
හැඟුමින්
චමත්කාර
වී
අපගැන
අප
හිතුහැටි
මිහිරියි
ආදර
ගී
විය
ජය
මංගල
ගී
කුරුළු
කැදැල්ලකි
පුංචි
පැලේ
ප්රේමවන්තයෝ
ප්රේමවන්තයෝ
දෙගුරුන්
වී
යලි
ඉපදුනු
හැටි
හරිම
අගෙයි
සිඟිති
සන්ඩු
මැද
හිනාවෙවී
කිරුළු
පලන්
ජීවිත
ගමනේ
දෝරෙ
ගලා
දෝරෙ
ගලා
කරදර
ආවත්
හිඳිමු
එදා
මෙන්
වෙනස්
නොවී
Внимание! Не стесняйтесь оставлять отзывы.