Edward Jayakody - Epa Sande текст песни

Текст песни Epa Sande - Edward Jayakody




එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...
අඹ මල් යායේ බිඟු දැල් හී
මිහිලොල් සරා හැඟුම් පීදුනා.
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා.
එපා සදේ ඔබේ සිනා...
හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොද සැලී ලවන් සේදුනා.
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...
එපා සදේ ඔබේ සිනා...
ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: කුමාරදාස සපුතන්ත්රී
සංගීතය: රෝහණ වීරසිංහ



Авторы: Kumaradasa Saputhanthri, Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}