Indrani Perera - Irata Akeekaru текст песни

Текст песни Irata Akeekaru - Indrani Perera



ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
හා, හා, අහාහා
හා, ආහාහාහා
එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමු වේවා
ලස්සන දවසක් හෙට හමු වේවා
රෝස කැලේ රතු කැකුළී
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී
හා, හා, අහාහා
හා, ආහාහාහා
හ්ම්, ම්හ්, ම්ම්ම්
හ්ම්, ම්හ්, ම්ම්ම්
හා, හා, අහාහා
හා, ආහාහාහා



Авторы: Sarath Dassanayake


Indrani Perera - Dilhani
Альбом Dilhani
дата релиза
10-01-2014




Внимание! Не стесняйтесь оставлять отзывы.