Текст и перевод песни Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Adare Sithum
Добавлять перевод могут только зарегистрированные пользователи.
ආදරේ
සිතුම්
දිලුනා
මතකයි
Darling,
my
thoughts
are
filled
with
you
පැහැසරින්
ඔබේ
හද
දැවුනා
Your
beauty
charmed
my
heart
ගීයකින්
කෙසේ
මා
සිතුම්
කියම්දෝ
ලඳේ
How
can
I
express
my
feelings
in
a
song?
බොඳවෙනා
සිහිනයක
දැවටෙනා
I
drown
in
a
dream
that
deceives
me
පවස
මගේ
ඔබ
නිසා
නොනිමේ
ලඳුනේ
Tell
me,
my
dear,
why
do
I
long
for
you
endlessly?
ආදර
වදන්
කියූ
කාලෙ
යලි
එන්නෙ
නෑ
The
days
when
you
whispered
sweet
nothings
are
gone
ආදරේ
සුවඳ
දැන්
මගේ
හදින්
යන්නෙ
නෑ
The
fragrance
of
your
love
no
longer
lingers
in
my
heart
මගේ
හදින්
යන්නෙ
නෑ
It's
gone
from
my
heart
මා
සිතින්
දැල්වූ
හැම
පහන්
සිල
ඔබමයි
You
are
the
flame
that
burns
brightly
in
my
heart
දැවි
දැවී
එළිය
දෙන්
ජීවිතේ
Shine
your
light
and
give
me
life
ගීයකින්
කෙසේ
මා
සිතුම්
කියම්දෝ
ලඳේ
How
can
I
express
my
feelings
in
a
song?
බොඳවෙනා
සිහිනයක
දැවටෙනා
I
drown
in
a
dream
that
deceives
me
පවස
මගේ
ඔබ
නිසා
නොනිමේ
ලඳුනේ
Tell
me,
my
dear,
why
do
I
long
for
you
endlessly?
ආදර
වදන්
කියූ
කාලෙ
යලි
එන්නෙ
නෑ
The
days
when
you
whispered
sweet
nothings
are
gone
ආදරේ
සුවඳ
දැන්
මගේ
හදින්
යන්නෙ
නෑ
The
fragrance
of
your
love
no
longer
lingers
in
my
heart
මගේ
හදින්
යන්නෙ
නෑ
It's
gone
from
my
heart
මගේ
හදින්
යන්නෙ
නෑ
It's
gone
from
my
heart
පවස
මගේ
ඔබ
නිසා
නොනිමේ
ලඳුනේ
Tell
me,
my
dear,
why
do
I
long
for
you
endlessly?
ආදර
වදන්
කියූ
කාලෙ
යලි
එන්නෙ
නෑ
The
days
when
you
whispered
sweet
nothings
are
gone
ආදරේ
සුවඳ
දැන්
මගේ
හදින්
යන්නෙ
නෑ
The
fragrance
of
your
love
no
longer
lingers
in
my
heart
මගේ
හදින්
යන්නෙ
නෑ
It's
gone
from
my
heart
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.