Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Adare Sithum текст песни

Текст песни Adare Sithum - Kasun Kalhara , Indrachapa Liyanage




ආදරේ සිතුම් දිලුනා මතකයි
පැහැසරින් ඔබේ හද දැවුනා
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ලඳේ
බොඳවෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ
ආදර වදන් කියූ කාලෙ යලි එන්නෙ නෑ
ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නෙ නෑ
මා සිතින් දැල්වූ හැම පහන් සිල ඔබමයි
දැවි දැවී එළිය දෙන් ජීවිතේ
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ලඳේ
බොඳවෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ
ආදර වදන් කියූ කාලෙ යලි එන්නෙ නෑ
ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නෙ නෑ
පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ
ආදර වදන් කියූ කාලෙ යලි එන්නෙ නෑ
ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින්





Внимание! Не стесняйтесь оставлять отзывы.