Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Heta Aluth Aluyamak текст песни

Текст песни Heta Aluth Aluyamak - Kasun Kalhara , Indrachapa Liyanage




හෙට අලුත් අලුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා ලන්
මග බලා ඉන්න බවට
දුන් නිසා පොරොන්දුවක්
ඉරත් හැංගිලා
බලා හිඳියි වලා කඳු යටින්
ලා හිරු කදම්භයක් හෙලා
අප හමුවීම කරන්න
ආලෝකමත්
අප හමුවීම කරන්න
ආලෝකමත්
සුළඟ ගල් ගැහී
හමා නොඑයි ඈත කඳු පෙතින්
ලා පත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න
අසිරිමිත්
අප හමුවීම කරන්න
අසිරිමිත්





Внимание! Не стесняйтесь оставлять отзывы.