Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Sanda Ona текст песни

Текст песни Sanda Ona - Kasun Kalhara , Indrachapa Liyanage




සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා
අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා
අරුමෝසම් පෑ
මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
නවතාලා හිත විමසාලා
තරු ඉඟි පාලා මට ඕනා
නවතාලා තරු ඉඟි පාලා
හිත විමසාලා
වීණා රෑ ඕනෑ නෑ තවත් දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ළඟ නෑ
කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා සිපගන් ඕනා
කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා
මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ
මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා





Внимание! Не стесняйтесь оставлять отзывы.