Текст песни




තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ
එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්
මට අකුරු කිව්ව දවසේ
තිබිලා බලගතු ඒරාශ්ටකයක්
ගැහුව සරස්වතිය
කටට ප්ලාස්ටරයක්
අද තොපේ තොල කට වේලෙන
බෝනා කාශ්ටකයක්
පපුකැවුත්ත විලි කිලි බයේ
ඇහැගැහෙන්නෙ මාස්ටරයක්
ඇකේ ඉදන් ක්රමය
නියත කමම බලාගෙන
උඹලා සිංහයෝ ටික
මාව අරන් හදාගෙන
උඹලාගෙ සංහිදියා
කබොල්ල යට තුවාලය
මම බොලාගේ නාහෙන් ආහන ගති
අරින්න හුමාලය
මම මැදප්රෙරදිග
බොලා නෑ එහෙම සැප අරගෙන
මම නර මර වට කරගෙන
වහේ ආයේ එහි සැප අරගෙන
වැඩිම මනාපයකි
රත්නපුරට ජයසේකර
ප්රබුද්ද බොල පවා කිව්ව
මහගමසේකර
යන කල එල බලා
මට නම තිබ්බේ නෑ
අඹු පුතු
බලපන් ගෙයි අහුමුලු
තිබ්බොත් දියං මට
කහ කුඩු
රැපේ පීඩාවක් දීලා
ඉහ රිදවන කාරිය
කදිම ක්රීඩාවක්
තනි කලු දැන් මහ මාරිය
තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ
එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්
මගේ රැප්විලි
කටේ රාවය
රටේ පාවිය
වටේයා
සද මායිම වටේ
නෑසියෝ ගැටේ
මාමගේ රැපේ යා
පෙර වාසය රටේ
ආගිය ගතේ
දාහය මැකේයා
උඹ කාගෙවත් වටේ
මාමගේ රටේ කාරිය දකීයා
හැම පන්සල පාට පාට
ඉසිවරු ඇන්දුව රෑට රෑට
මුනිවර මන්දිර තාම පාට
මුලපිටු ඇන්දුවා තාම රට
තාම එකතැන
මගේ මුතු රට
තම තම වත බැද
බතවට
හැමොටම හරිගියේ හරිගියේ
කාට
මගෙ රටෙන් හොලවපන්
උඹේ ගත
සිනහාව පිරි මුවෙන් කලා
මට සරදම්
නගාවි මම මගේ රැපෙන්
ඔල්වරසන්
හැම දන හිතන්නේ
තම තම ගැන නම්
තව පිරිසක් වෙනුවෙන්
කෙරුවද අරුතක්
වැදූ
යන්තර වස්සා
හිත වැදු තැන්
මම කරන්නම් රැපක්
දැන් කවුද ගන්නේ කලිසන්
සැප විදින කලන් නම්
ජනයද බොන පැන්
විදින සුව
විද ඇහුවා රැප රන්
තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ
එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්
එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්



Авторы: Daham Dananjaya Kuruppu, Hasanka Wickramarathna


Masterd feat. Manasick - Sinidu
Альбом Sinidu
дата релиза
02-12-2020

1   Sinidu



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка