Mihindu Ariyaratne - Thahanam Malak текст песни

Текст песни Thahanam Malak - Mihindu Ariyaratne




තහනම් මලක් හිත හා බැඳී
මායිම් බිදී මාගෙ ලොවේ
මතුදා හිත් පෑරුනත්, ඔබ පතා
හිත පෙරුම් පුරනා...
මගෙ ළයේ එති එතී
රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ හිමි ලොවක්
ඔබම සිත පැතුවා
කදුලක් නැත ලෝකේ
ඔබෙ සිනා රැදෙනා
ඔබ නෑ ළඟ මාගේ
තනිවෙලා මා සදා...
ඔබෙ සුසුම් හුරු දෙතොල් අද සීතලෙන් සීතලෙන් වෙලිලා
ඔබෙ නුවන් හෙට ඔහු ලොවේ
හිරුකිරණ වෙනවා
ඔබ නැති සන්තාපේ
උහුලගන්නට බෑ
තවමත් නෙති මාගේ
මග බලයි එනතුරා ඔබ යලිත්
තහනම් මලක් හිත හා බැඳී
මායිම් බිදී මාගෙ ලොවේ
මතුදා හිත් පෑරුනත්, ඔබ පතා
හිත පෙරුම් පුරනා...





Внимание! Не стесняйтесь оставлять отзывы.
//}