Randhir - Sudu Kirilliye текст песни

Текст песни Sudu Kirilliye - Randhir




දෙනෙතේ රන් තරැ මල්
සුදිලෙන ඔබේ රෑ සිරී
මගෙ පාලු ලොවට එලිය දුන්නේ
තනිවූ මගේ සිතට
සෙනෙහේ දුන්නෙ ඔබයි
ඔබ ආවේ මට ලංවෙලා පෙමින්
පෙර සසරේ සිට නේද එක සිතින්
ඔබගේ ලොව හැර දාලා
ආදරයට පිටුපා
නෑ මං දුර ඈතක යන්නේ
සුදු කිරිල්ලියේ
කිරිල්ලියේ
මාගේ මනසේ
පිසදමා සුසුම් මවා සතුට
ලං ලං වීලා
හදවතේ කොනක ලැගුම් ගන්න
දල්වා දෑසේ සිනාා...
මුමුණා රස පෙම් කතා
දෙනෙතේ රන් තරැ මල්
සුදිලෙන ඔබේ රෑ සිරී
මගෙ පාලු ලොවට එලිය දුන්නේ
තනිවූ මගේ සිතට
සෙනෙහේ දුන්නෙ ඔබයි
ඔබ ආවේ මට ලංවෙලා පෙමින්
පෙර සසරේ සිට නේද එක සිතින්
ඔබගේ ලොව හැර දාලා
ආදරයට පිටුපා
නෑ මං දුර ඈතක යන්නේ
සුදු කිරිල්ලියේ
කිරිල්ලියේ
මාගේ මනසේ
පිසදමා සුසුම් මවා සතුට
ලං ලං වීලා
හදවතේ කොනක ලැගුම් ගන්න
දල්වා දෑසේ සිනාා...
මුමුණා රස පෙම් කතා
මුමුණා රස පෙම් කතා
සුදු කිරිල්ලියේ
කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ
කිරිල්ලියේ



Авторы: Chandradasa Fernando, Ken Lappen



Внимание! Не стесняйтесь оставлять отзывы.