Rohana Weerasinghe feat. Deepika Priyadarshani - Oba Heenayak Wage текст песни

Текст песни Oba Heenayak Wage - Deepika Priyadarshani , Rohana Weerasinghe




ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරං
සිරි යහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී
ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරං
සිරි යහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී
මල් මකරන්ද දෝතට අරං
නෙතේ කඳුලැලි දරා
මං මග බලා සිටියා
නෙතු ගනඳුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකී නිසා මම
මග බලා සිටියා
ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරං
සිරි යහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී
නේක දුක් හද රැඳුනා
සඳ එලිත් නිවුනා
අඳුර මැද තනිවී
පවන් රොදකට සවන් දොර අරුනා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.