Текст песни BRUNAYA. - SINGLE EDIT - Rudeboyray
RUDEBOYRAY
- Intro
පමාවෙලා
වුණත්
එනවා
වසන්තය
ඇස්
ඇරගෙන
බලපන්
අනන්තය
රඟ
මඬලේ
මේ
අවසන්
අංගය
ඈතින්
ඇහෙනවා
මට
"පවන"
ප්රසංගය
කඳුළු
වැටෙනකොට
වෙලා
හිරිකඩ
පාරාදීසයේ
මුවදොර
පිණි
මත
අඟුරකින්
ලියන්
වදනක්
පරිනත
පලක්කට්ටුව
කියවන
පාඨක
පිරිසට
අත්
උස්සන්න
හෝරාව
- කණ්
පුපුරන්න
ඝෝෂාව
පුරවැසියන්
ගෙ
ඕරාව
- ඇහැරිලා
උන්
නිදන්
හිටි
කෝමාව...!
RUDEBOYRAY
- Verse
01
සංස්කෘතියත්
අමුඩ
රෙද්දක්,
කෙළෝගද්දී
විලි
වහන්
කටමැත-දිව
මැද්දත්
බෙදුනා
ඇති
නේද
තියාන
පැත්තක්,
උලතිබ්බා
නෙළුම්
කුළුණේ
ලක්
මෑණියන්ගේ
පස්සත්
වඳ
බෙහෙත්
නෙවෙයි
creativity
මරලයි
උන්
නිළීන
කළේ
අපේ
ජාන
උන්ගෙ
මළපහේ
කැටයම්
දාන,
මල්
ගවුමත්
අවධාන
ගණිකාවක්
තාම
තිබ්බා
ලේ
මස්
ඇස්වටය
උස
ට
ඒ
trauma
වලින්
lock
වුණා
දොර
පල්ලියෙත්
කලා
කීර්ති
අභිමානය
බඩ
වෙද්දි,
කවර්
කරන්
කලාව
කෑවා
කටු
බැල්ලියෙක්
"සලාංහන්තේ"
මැරිලා
ද
අද
වෙද්දි
කඩේ
ගිහිල්ලා
ම
දාගෙන
බහුශ්රැත
caption
වස්කවි
බැරි
නම්
කම්
නෑ
"ගඟ
දිගේ"
ඇවිත්
සවුදමක්වත්
කියපන්කෝ
ජැක්සන්
ළංවෙද්දි
ඡන්දයක්,
ගුටි
කෑවේ
පිළිමයක්
දේශපාලන
සාක්ෂරතාවය
nil
නිසා
අවුලවන්නේ
කොහොමද
අප්පච්චී
අද
හැම
එකාගෙම
දෙවිගොල්ලො
හෙණ
fit
නිසා
රෙද්ද
පල්ලෙන්
උන්ගෙ
ජාත්යාලේ
බේරෙද්දි
ඒ
රෙද්ද
අස්සෙත්
හිල්
නිසා
බුරන
බල්ලන්
ට
thrill
නොදී
ඉඳින්,
උන්ගෙ
දෙයියා
මොකා
වුණත්
අපේ
එකා
chill
නිසා
RUDEBOYRAY
- Verse
02
බඩගින්නට
නළුවෙක්
කාපන්,
උස්
අසුන්වල
හිස්
මොළවලින්
අහපන්
උපන්දා
ඉඳන්
හීන
මරන
රටේ
මට
කියපන්
ඇයි
ගබ්සා
තහනම්?!
අමෝරන්
දුක
කීරි
ගාන
කිණිස්ස,
ගෙනාවත්
කඳුළු
හැඟීම්
නැති
canister
මුර
දේවතා
එළි
පිරිස,
තිබ්බා
ද
වෙඩි
රාජ්ය
සේවය
පිණිස
උසිගන්නද්දී
මිනිස්සු
පස්සේ
උන්
Nazi
බල්ලෝ
uniform
ඇඳි
ත්රාඩයන්
නිවහල්
ශුක්රාණුවකින්
සැදි
යුක්තානුවකින්
උපන්නා
නව
ප්රාණයන්
තුවක්කු
බටවලට
පණ
නොමැති
ඉඩ
දෙද්දි
අමන
පණ
ඇති
කෲරයන්
කළකිරීමෙයි,
අධිෂ්ඨානයෙයි
ශේෂය
විය
මේ
විමුක්තිකාමී
භ්රෑණයන්
එකමුතුකම
හයියයි,
එපා
වෙන
කිසිදෙයක්
මට
එක
අවියක්වත්
බැස්සෙ
නැති
උන්
පාරට
අඩුගානේ
ලියපල්ලා
එක
කවියක්වත්
චිත්ර
බැරිවුණත්
මොකද
අවුල?
ඇඳපල්ලා
කුරුටු
බලියක්වත්
සිංදු
දන්නැත්තම්
කෑ
ගහපන්,
හඬගාපන්
අදාල
ම
නෑ
මොන
සෘතියක්වත්
ආහ්!
මේක
ගමන්ක්
අසීරු
ඔව්!!
කෙළින්
කරගනින්
කශේරු
හා!!!
නොකා
ඉන්න
නම්
කනේරු
Update
නම්
වෙන්න
ම
වෙයි
මොළ
නොමේරු
ජන
පවුරක
ගඩොලක්
වෙයල්ලා
මර්ධනය
ට
පළිහක්
වෙයල්ලා
එකාවන්ව
එක
හඬින්
කියල්ලා
"යටත්වැසියෝ"
- "පුරවැසියෝ"
වෙයල්ලා
වර්ජනයට
කළු
කොඩි
අරන්,
වාරු
නොමැති
උන්ගේ
අත්වලින්
අල්ලන්
Barrier
වලත්
ribbon
ගැට
ගහන්,
මායිම්
නොකර
කුළී
දඩ
බල්ලන්
උන්
හැම
සමූල
ඝාතන
කළ,
අපේ
හීනවල
අයිතිය
ඉල්ලන්
වරෙන්
අපි
යං
- විරෝධය
පාං,
දහසක්
අත්
මැදගිල්ල
උස්සලා
අහස
ට
Внимание! Не стесняйтесь оставлять отзывы.