Текст песни GATE ZERO. - Rudeboyray
(Mic
check)
ආයුබෝවන්!
මම
ශ්රී
ලංකා
නමට
ප්රජාතාන්ත්රික
සමාජවාදී
ජනරජයේ
සාමාන්ය
පුරවැසියෙක්!
උඹලා
බලාපොරොත්තුවෙන්
උන්නේ
මොරාල්
බූස්ටින්
මෝටිවේශනල්
ස්පීච්
එකක්
නම්
නෑ
මේ
එහෙම
එකක්
නෙවෙයි
මං
මේ
කථා
කරන්නේ
මගේ
හිත
නිදහස්
කරගන්න
මිසක්
උඹලා
ට
තියෙන
ආදරේකට
නෙවෙයි.!
උඹලා
අරගල
කරන්න
හිතුවෙ
ඇයි?
System
change
කරන්න
ද?
රට
බේරගන්න
හිතාගෙන
ද?
Peer
pressure
එකට
ද?
ඔය
ඕන
රෙද්දක්!
හැබැයි
මම
හිතනවා
අරගලය
පොදු
අරමුණක්
වෙනවත්
එක්ක
ම
ඒක
ඊට
වඩා
පර්සනල්
වෙන්නත්
ඕන
කියලා
මොකද
මම
හිතනවා
ප්රශ්නෙ
පර්සනල්
වෙන
තරම
ට
ඒක
ට
උත්තරේ
හොයන්න
උඹ
desperate
වෙනවා
නේද
කියලා
අරගල
කරලා
මොකාව
එළෙව්වත්
Thinking
patterns
වෙනස්
කරගන්නෙ
නැති
තාක්
උඹලා
බයියො
ම
තමයි!
ප්රාදේශීය
ජන
වහර
ට
අනූව
රට
ලෝකය
ගැන
යාවත්කාලීන
දැනුමක්
අවබෝධයක්
නැති
උන්
ට
කියන්නෙ
බයියො
කියලා
අදාල
උන්
ට
ඇප්ලයි
කරගන්න
ඇත්ත!!!
අපි
ට
ඉතිහාසයක්
සංස්කෘතියක්
තියෙනවා
ඒත්
ලෝකෙ
සුපිරි
ම,
සුප්රීම්
ම
එක
මේක
ම
නෙවෙයි
මෙච්චර
කෙළවෙලා
තියෙද්දිත්
ලෝකෙ
උතුම්
ම
රට
මේක
කියලා
හිතන
එක
හෙණ
cringe
මිසක්
දේශානුරාගෙ
නෙවෙයි!
පදනමක්
නැති
හිතළු
ඔළුව
ට
පුරවලා
ඒත්තුගන්වලා
ඒවා
පත්තියන්
වෙලා
තියෙන
තරම
ට
අපි
ට
ඇත්ත
මොකක්
ද
කියලා
අයිඩියා
එකක්වත්
නෑ
වැඩිහිටියන්
ට
වැඳපන්
කිව්වට
මිනිහෙක්
ගෙ
පුරවැසි
අයිතීන්
ට
ගරු
කරන්නවත්
අඩුගාණෙ
මුන්
අපි
ට
උගන්නලා
නෑ.
හෙළ
වෙදකම,
දුටුගැමුණු
ගැන
මාන්නෙන්
කතා
කරපන්,
අවුලක්
නෑ!
හැබැයි
ලෝකෙ
සොක්රටීස්,
ඇරිස්ටෝටල්
වගේ
ඩයලුත්
හිටියා
ඒක
නිසා
ඔය
නළලෙ
තියන්
ඉන්න
තරම්
හුත්තක්
මේකෙ
නෑ!
ඉතිහාසයයි
පුරාවෘත්තයි
කියන්නේ
දෙකක්
කියලා
අපි
දන්නෙ
නෑ,
මෙහෙ
දෙක
ම
උගන්නන්නෙ
එක
ට
නොමිලේ
අධ්යාපනය
තිබ්බට
නිදහස්
අධ්යාපනය
කියලා
එකක්
නෑ,
ඒක
තියෙන්නෙ
නමට
අයිලන්ඩ්
රෑන්ක්
දැම්මට
බලන්
ගියාම
සංස්කෘතික
හිඟන්නො
වැඩියෙන්ම
ඉන්නෙ
කැම්පස්
එකේ
සිස්ටම්
චේන්ජ්
ලෙප්ට්,
උප
සංස්කුචියෙ
හයිරාකි
උන්ගෙ
ප්රගමනය
තාම
තියෙන්නෙ
පැම්පස්
එකේ!
උඹලා
කවදාහරි
ළමයෙක්
හැදුවොත්
උන්ට
හරි
උගන්නපල්ලා
සිංහ
කොඩිය
කරේ
දාගෙන
උන්නට
කොඩිය
ට
ඌවා
වෙන්නෙ
නෑ
කියලා
කෙල්ලෙක්ගෙ
පිටේ
ගෑවුණාට
සිංහයගේ
හිරි
ඔතප්
බිඳෙන්නෙ
නෑ
කියලා
මොකද,
කොඩිය
කරේ
දාගෙන
ඉන්නවා
කියන්නෙ
ඒක
පුකේ
ගහගෙන
ඉන්නවා
කියන
එක
නෙවෙයි
නේ.
ගැම්ම
ට
උඩ
දාගෙන
වන
වනා
හිටියට
ඕක
ප්රින්ට්
කරන්නෙත්
චීනෙ
ඒක
හෙණ
ආඩම්බර
වෙන්න
දේකුත්
නෙවෙයි
නෙ
ආදරය
කරනවා
ගෞරව
කරනවා
කියලා
අපේ
උන්
දන්නෙ
දෙකට
නැමිලා
දණින්
වැටිලා
වඳින්නයි
තටමගෙන
සැලියුට්
කරන්නයි
විතරක්
වුණාට
කිස්
එකක්
දීලා,තුරුල්
කරගෙන,
බදාගෙනත්
ආදරේ
කරන්න
පුළුවන්
කියලා
ඊළඟ
ජෙනරේශන්
එකටවත්
උගන්නපල්ලා
නෑ-බෑ
කියන
වචන
තමන්ගෙ
කටින්
පිටවුණා
ට
පව්
පිරෙන්නෑ
කියලා
උන්ට
උගන්නපල්ලා
මොකාගෙ
ආණ්ඩුවක්
ආවත්
කමක්
නෑ!
මිලියන
දාහක්
වියදම්
කරලා
හරි
විශේෂ
පුහුණුවක්
දීලා
රාජ්ය
සේවකයන්
ට
පොඩ්ඩක්
හිනාවෙලා
කතා
කරන්න
උගන්නපල්ලා
රටක
නීති-රීති,
ගොඩනැගිලි
විතරක්
නෙවෙයි
මිනිස්සුන්ගෙ
මයින්ඩ්සෙට්
එකත්
අප්ඩේට්
වෙන්න
ඕනා
හැට
පැන්නම
නාකි
මැති-ඇමතිලා
ටික
විතරක්
නෙවෙයි
ඡන්ද
දායකයොත්
විශ්රාම
යන්න
ඕනා.
මම
නම්
කියන්නෙ
සර්වජන
ඡන්දබලය
කියන
එකම
අහෝසි
වෙන්න
ඕනා
හැම
මිනිහම
ඡන්දෙ
දාන්න
සුදුසු
නෑ.
ඡන්දෙට
කලින්
ඡන්දෙ
දාන
උන්ට
general
knowledge
test
එකක්වත්
තියන්න
ඕනා
කේප්ප
හරක්ගෙ
පව්
ඉපදෙන්න
ඉන්න
පොඩි
එවුනුත්
ගෙවන
එක
කිසිම
තේරුමක්
නෑ
හෙළා
දකිනවා,
බුද්ධිමත්
ජනතාව,
සිස්ටම්
චේන්ජ්
සිංහල
බෞද්ධ,
පාස්කු
ප්රහාරය
මේවා
මේ
රටේ
පට්ට
කැත
විධිය
ට
මිස්යූස්
කරපු
වචන
අසික්කිත
විධිය
ට
පාවිච්චි
කරලා
කරලා
ම
තුට්ටු
දෙකට
වැටිලා
පටු
අරමුණුවල
ට
විකුණලා
ම
Context
එක
දූෂණය
වෙලා
මැරුණ
ඒ
වචන
තමන්ගෙ
කටින්
වුණත්
කියවෙද්දි
පොඩි
cringe
ගතියක්
දැනෙන්නෙ
නැද්ද?
"අරගලය"
කියන
වචනෙත්
දැන්
එතනට
ගිහිල්ලා
කියලා
හිතෙන්නෙ
නැද්ද?!
අරගලය
එක්ක
මගේ
තිබ්බ
expectations
හරිම
සරලයි
ගෙදර
ට
වෙලා
ඉඳගෙන
හිටපු
පුටුවෙන්
නැගිට්ටවලා
උඹලව
පාරට
ගන්න
පුළුවන්
වුණ
එකම
තමයි
ජයග්රහණය
ප්රකාශන
අයිතියක්
කියලා
රෙද්දක්
අපි
හැමෝටම
තියෙනවා
ඒ
වෙනුවෙන්
හිටගන්න
ඕනා
කියලා
Convince
වුණ
එකම
තමයි
ජයග්රහණය
අන්න
ඒකට
ම
තමයි
උන්
මේ
අම්බානක
බය
විකුණන-විකිණෙන
දේකට
වැඩියෙ
ආර්ට්
කියන්නෙ
දඩ
impact
එකක්
තියෙන
statement
එකක්
කියලා
හැම
එකාටම
පෙනුන
එක
තමයි
අපි
ලබපු
ලොකුම
ජය
නැතුව
වෙන
පාරිශුද්ධ
ලබ්බක්වත්
බුදු
අම්මෝ
ලෙවල්
එකේ
පට්ට
pure
intention
වත්
මේකෙ
නෑ
කිරිබත්
බෙදාගෙන
සවානෙ
කනවා
දකිද්දි
ආතල්
තමයි
ඒත්
ඕක
ජෝක්
එකක්,
උඹලගේ
ආතල්
කඩනවට
සොරි
ළමයි!
ඒ
සේරම
fake,
හාමුදුරුවන්ගෙ
පුටුව
පල්ලියේ
එකාට
දුන්න
පුටුව
ට
වඩා
මිටියි
නම්
ඒ
ඩ්රාමා
එකත්
ෆේල්
ඇත්තටම
මේ
රටේ
කිසිම
ආගමික,
ජනවාර්ගික
ප්රශ්නයක්
නෑ
බං
තියෙන්න
විධියකුත්
නෑ,
ඕක
නිර්මිත
එකක්
ඒත්
උඹලගෙ
ඔළුවල
උන්
අවුලපු
ජාතිවාදී
ගිනි
නිවන්න
එච්චර
ලේසියෙන්
බෑ
බං,
ඒක
ෆැක්ට්
එකක්
ඡන්දයක්
ළං
වෙනකොට
තාමත්
බෝම්බයක්
පුපුරයි
ද
කොටි
නැගිටියි
ද
කියලා
හිත
ට
බයක්
දැනෙන්නෙ
ඒකයි
මගේ
ආගම
තමයි
ප්රැක්ටිකල්
ම
අනිත්
ඒවා
ඔක්කොම
මිත්යාදෘෂ්ටිකයි
ඒවා
පච
කියලා
හිතෙන්නෙත්
ඒකයි
හිතලා
බලපන්,.
තම්බියා
- දෙමළා
කියන
වචන
පවා
බුකියෙ
තරු
දාලා
ලියන්න
වුණ
එක
ම
නෙවෙයි
ද
ඛේදවාචකය?
Divide
& conquer,
ආගම
කියලා
කියන්නෙ
ම
දේශපාලනය
ඉපදුනාට
ජීවත්
වුණා
මිසක්
ජීවිතේ
ට
ම
achieve
කරගත්ත
මෙලෝ
ලබ්බක්
නැති
වුණාම
පුක
කසාගන්න
නියපොත්තක්
නැතත්
උඹලට
තේරුමක්
නැතුව
ආඩම්බර
වෙන්න
හරි
ඉතුරු
වෙන්නෙ
මේ
මෙලෝ
රහක්
නැති
ආගම,
ජාතිය,
සංස්කෘතිය
කියන
සුරංගනා
කතා
ටික
විතරක්
ම
නිසා
ඕනෑ
ම
ආඩම්බරකමක්
කියන්නෙ
මෝඩකමක්
කියලා
උඹ
කිව්ව
කථාව
ට
මම
එක
හෙළාම
එකඟත්
ඒකයි
"හසා"...!
මං
කියන්නේ,.
වැඩ
කෝටියයි
- පඩ
සීයයි
තිබ්බට
කමක්
නෑ
මොකද
අම්මටසිරි
වෙන
දාර්ශනිකයොත්
ඉඳලා
හිටලා
පඩිනවා
ඒත්
පඩ
කෝටියයි
- වැඩ
සීයයි
තිබිලා
වැඩක්
නෑ
ඊට
වැඩියෙ
කටයි
- පුකයි
වහගෙන
ඉන්න
එක
වටිනවා
ඕක
ලංකාව
ට
එනකොට
තවත්
ලෙවල්
එකක්
පැනලා
ඉවරයි
සංස්කෘතිය
2500යි,
හැබැයි
ඉතුරු
කයියයි
- පඩ
ගඳයි
විතරයි
මේ
රටේ
වැරදි
කතාකරන
එක,
ගතානුගතික
ප්රාථමික
කෑලි
ට්රොල්
කරන
එක
දේශද්රෝහීකම
නෙවෙයි
උඩින්
සරමක්,
සිවුරක්,
ලෝගුවක්
ඇන්දට
යටින්
Branded
ජොකෙක්
ඇඳන්
issue
කරන
සින්තටික්
සිංහලකමේ
ජාත්යාල
පඩ
ටෝක්
සේරම
හදවතින්
ම
දෙන
ඒවා
ම
නෙවෙයි
පොඩි
හරි
awareness
එකක්
තියෙන
උන්
මං
මේ
කියන
දේ
දන්නවා
මේකෙ
ජීවත්වෙන්න
බෑ,
පුළුවන්
දවසක
මාත්
මේකෙන්
යනවා
හැබැයි
කොච්චර
කෑ
ගැහුවත්,
බැන්නත්
මේ
ලබ්බෙ
රට
ගැන
හිත
ඇතුලේ
කියාගන්න
බැරි
කළකිරීමක්,
කැක්කුමක්
මොකක්දෝ
කැහිල්ලක්
තාමත්
ඒ
විධිය
ට
ම
තියෙනවා
ඊළඟ
සිංදුව
ලියවුනෙත්
ඒකයි
මට
සාපේක්ෂව
අරගලයක්
කියන්නෙ
lifestyle
එකක්
උඹේ
ඔළුව
ට
බලෙන්
inject
කරන
ideology
වලින්
මිදෙන්න
ට්රයි
කරන
එකත්
අරගලයක්.
මිනිස්සු
තමාව
වෙනස්
කරගන්න
එක
තමයි
ලොකුම
අරගලය
ඒකයි
ඒක
පර්සනල්
වෙන්න
ඕනි.
ඒක
රැල්ලක්,
trend
එකක්
නෙවෙයි
lifestyle
එකක්
වෙන්න
ඕනි
මොකද,
උඹ
මැරුනත්
lifestyle
එකක්
මැරෙන්නෙ
නෑ
නිකමට
හිතපන්
මේක
multiverse
එකක්
කියලා
අපි
දැන්
ඉන්නෙ
Sri
Lanka
1.0
හැබැයි
මේ
වගේ
ම
අරගලයක්
වෙලා
මේ
කථා
කරපු
Ideology
වලින්
reshape
වුණ
තවත්
ලංකාවක්
මේ
multiverse
එක
ඇතුලෙ
තිබ්බොත්?
Sri
Lanka
2.0
එකක්??
Lankaverse
එකක්???
උඹලා
කැමති
නැද්ද
එතන
හිටගන්න?
උඹව
නොතේරෙන
උන්
අස්සෙ
isolate
වෙනවට
වැඩියෙ
උඹ
ට
relate
වෙන්න
පුළුවන්
vibe
එකකට
සෙට්
වෙන්න?
අන්න
ඒ
space
එක
හදන්න
ඕනා
අපි,
ඒ
lifestyle
එක
හදන්න
ඕනා
අපි
උඹ
ට
කැමති
නම්
උඹ
ඉන්න
bubble
එක
ඇතුලේ
මැරිලා
දියවෙලා
යන්නත්
පුළුවන්.
ඒත්
මං
මේ
නිකං
කියන්නෙ
ලෝකය
දකින්න
පුළුවන්
prospectives
ගොඩක්
තියෙනවා
ට්රයි
කරලා
බලන්නත්
පුළුවන්!
මේ
දේවල්
කියවන
මට
පක්ෂයක්,
පාටක්,
පිලක්
නෑ
මේවා
මම
කියන්නෙ
මට
හිතෙන
නිසා
මගෙ
වචනවල
කිසිම
ලස්සනක්,
තාලයක්,
හැඩක්
නෑ
ඒ
මේක
අහන
උඹලා
මගේ
වචන
rhyme
වෙනවද
කියලා
හොයනවට
වැඩියෙ
දෙයක්
හිතන්න
ඕන
නිසා
ආයෙත්
කියනවා,.
අරගලයක්
කියන්නෙ
lifestyle
එකක්
උඹ
මැරුණත්
lifestyle
එකක්
මැරෙන්නෑ
- රූඩා
-
Внимание! Не стесняйтесь оставлять отзывы.