Rudeboyray - GATE ZERO. - перевод текста песни на русский

Текст и перевод песни Rudeboyray - GATE ZERO.




GATE ZERO.
НУЛЕВЫЕ ВРАТА.
(Mic check)
(Проверка микрофона)
ආයුබෝවන්!
Приветствую вас!
මම ශ්රී ලංකා නමට ප්රජාතාන්ත්රික සමාජවාදී
Я демократический социалист от имени Шри-Ланки.
ජනරජයේ සාමාන්ය පුරවැසියෙක්!
Обычный гражданин Республики!
උඹලා බලාපොරොත්තුවෙන් උන්නේ මොරාල් බූස්ටින්
Вы так долго ждали Мэрилин Монро.
මෝටිවේශනල් ස්පීච් එකක් නම්
Если будет дискуссия
නෑ මේ එහෙම එකක් නෙවෙයි
Нет, это не так.
මං මේ කථා කරන්නේ මගේ හිත නිදහස් කරගන්න මිසක්
Я говорю о том, чтобы освободить свой разум.
උඹලා තියෙන ආදරේකට නෙවෙයි.!
Не из-за твоей любви.!
උඹලා අරගල කරන්න හිතුවෙ ඇයි?
Почему ты хотел драться?
System change කරන්න ද?
Изменить систему?
රට බේරගන්න හිතාගෙන ද?
Вы хотите спасти страну?
Peer pressure එකට ද?
Давление со стороны сверстников?
ඔය ඕන රෙද්දක්!
Все это дерьмо!
හැබැයි මම හිතනවා අරගලය පොදු අරමුණක්
Но я думаю, что это общая цель.
වෙනවත් එක්ක ඒක ඊට වඩා පර්සනල් වෙන්නත් ඕන කියලා
Это должно быть более личным.
මොකද මම හිතනවා ප්රශ්නෙ පර්සනල් වෙන තරම
Потому что я думаю, что это личная проблема.
ඒක උත්තරේ හොයන්න උඹ desperate වෙනවා නේද කියලා
Выясните, действительно ли вы в отчаянии.
අරගල කරලා මොකාව එළෙව්වත්
Бегите и управляйте чем угодно.
Thinking patterns වෙනස් කරගන්නෙ නැති තාක්
До тех пор, пока вы не измените свой образ мышления.
උඹලා බයියො තමයි!
Ты трус!
ප්රාදේශීය ජන වහර අනූව රට
Региональный народный совет
ලෝකය ගැන යාවත්කාලීන දැනුමක් අවබෝධයක්
Обновленное понимание мира
නැති උන් කියන්නෙ බයියො කියලා
Они называются Bios.
අදාල උන් ඇප්ලයි කරගන්න
Воспользуйтесь ими.
ඇත්ත!!! අපි ඉතිහාසයක් සංස්කෘතියක් තියෙනවා
Это правда!!! У нас есть культурная история.
ඒත් ලෝකෙ සුපිරි ම, සුප්රීම් එක මේක නෙවෙයි
Но это не тот мир, это не тот мир.
මෙච්චර කෙළවෙලා තියෙද්දිත් ලෝකෙ උතුම් රට
Самая испорченная страна в мире
මේක කියලා හිතන එක හෙණ cringe මිසක්
Чертовски неприятно так думать.
දේශානුරාගෙ නෙවෙයි!
Только не церковь!
පදනමක් නැති හිතළු ඔළුව පුරවලා ඒත්තුගන්වලා
Наполните свой разум беспочвенными мыслями.
ඒවා පත්තියන් වෙලා තියෙන තරම අපි
До тех пор, пока они за нас.
ඇත්ත මොකක් කියලා අයිඩියා එකක්වත් නෑ
Понятия не имею, в чем правда.
වැඩිහිටියන් වැඳපන් කිව්වට මිනිහෙක් ගෙ
Человек, который молится старейшинам
පුරවැසි අයිතීන් ගරු කරන්නවත් අඩුගාණෙ
Уважайте права граждан.
මුන් අපි උගන්නලා නෑ. හෙළ වෙදකම, දුටුගැමුණු
Они нас не учили. В конце концов, посмотрим
ගැන මාන්නෙන් කතා කරපන්, අවුලක් නෑ!
Поговори со мной, все в порядке!
හැබැයි ලෝකෙ සොක්රටීස්, ඇරිස්ටෝටල් වගේ ඩයලුත් හිටියා
Но в мире существовали и такие диалекты, как Сократ и Аристотель.
ඒක නිසා ඔය නළලෙ තියන් ඉන්න තරම් හුත්තක් මේකෙ නෑ!
Вот почему у тебя в голове столько дерьма!
ඉතිහාසයයි පුරාවෘත්තයි කියන්නේ දෙකක්
История и легенда - это две вещи.
කියලා අපි දන්නෙ නෑ, මෙහෙ දෙක උගන්නන්නෙ එක
Я не знаю, но я преподаю и то, и другое.
නොමිලේ අධ්යාපනය තිබ්බට නිදහස් අධ්යාපනය
Бесплатное образование
කියලා එකක් නෑ, ඒක තියෙන්නෙ නමට
Дело не в названии, а в самом названии.
අයිලන්ඩ් රෑන්ක් දැම්මට බලන් ගියාම සංස්කෘතික
Когда вы смотрите на культуру Ирландии
හිඟන්නො වැඩියෙන්ම ඉන්නෙ කැම්පස් එකේ
Большинство студентов находятся в кампусе.
සිස්ටම් චේන්ජ් ලෙප්ට්, උප සංස්කුචියෙ හයිරාකි
Уровень системных изменений, иерархия субкультур
උන්ගෙ ප්රගමනය තාම තියෙන්නෙ පැම්පස් එකේ!
Они все еще продвигаются в Пампасах!
උඹලා කවදාහරි ළමයෙක් හැදුවොත් උන්ට හරි උගන්නපල්ලා
Если у вас есть ребенок, научите его.
සිංහ කොඩිය කරේ දාගෙන උන්නට කොඩිය ඌවා වෙන්නෙ නෑ කියලා
Львиная лапа, а львиная лапа его не подведет.
කෙල්ලෙක්ගෙ පිටේ ගෑවුණාට සිංහයගේ හිරි ඔතප් බිඳෙන්නෙ නෑ කියලා
Львиная голова не сломает льву спину.
මොකද, කොඩිය කරේ දාගෙන ඉන්නවා කියන්නෙ ඒක පුකේ ගහගෙන
Поскольку на тебе шляпа, ты ее надеваешь.
ඉන්නවා කියන එක නෙවෙයි නේ. ගැම්ම උඩ දාගෙන වන වනා හිටියට
Не то чтобы его там не было. Если вы хотите запустить игру
ඕක ප්රින්ට් කරන්නෙත් චීනෙ
Она также печатается в Китае.
ඒක හෙණ ආඩම්බර වෙන්න දේකුත් නෙවෙයි නෙ
Это ни черта не значит, чем можно гордиться.
ආදරය කරනවා ගෞරව කරනවා කියලා අපේ උන් දන්නෙ දෙකට නැමිලා
Мы знаем, что они любят и уважают друг друга.
දණින් වැටිලා වඳින්නයි තටමගෙන සැලියුට් කරන්නයි විතරක් වුණාට
Тебе просто нужно встать на колени и подбодрить себя.
කිස් එකක් දීලා,තුරුල් කරගෙන, බදාගෙනත් ආදරේ කරන්න පුළුවන් කියලා
Вы можете целоваться, обниматься и любить. "Аль-Каида"
ඊළඟ ජෙනරේශන් එකටවත් උගන්නපල්ලා
Учите следующее поколение.
නෑ-බෑ කියන වචන තමන්ගෙ කටින් පිටවුණා පව් පිරෙන්නෑ කියලා
Не произноси слов, которые вертятся у него на языке, оставшиеся от грехов пиранны, которую он знает.
උන්ට උගන්නපල්ලා
Научите их
මොකාගෙ ආණ්ඩුවක් ආවත් කමක් නෑ!
Не имеет значения, чье это правительство.
මිලියන දාහක් වියදම් කරලා හරි
Потрачены тысячи миллионов.
විශේෂ පුහුණුවක් දීලා රාජ්ය සේවකයන් පොඩ්ඩක්
Специальная подготовка для государственных служащих.
හිනාවෙලා කතා කරන්න උගන්නපල්ලා
Учитесь улыбаться и разговаривать.
රටක නීති-රීති, ගොඩනැගිලි විතරක් නෙවෙයි
Законы страны, не только
මිනිස්සුන්ගෙ මයින්ඩ්සෙට් එකත් අප්ඩේට් වෙන්න ඕනා
Сознание людей нуждается в обновлении.
හැට පැන්නම නාකි මැති-ඇමතිලා ටික විතරක් නෙවෙයි
Это касается не только старожилов.
ඡන්ද දායකයොත් විශ්රාම යන්න ඕනා. මම නම් කියන්නෙ
Избирателям необходимо уйти в отставку. Если позволите, я обращусь к
සර්වජන ඡන්දබලය කියන එකම අහෝසි වෙන්න ඕනා
Единственный вариант - это всеобщее голосование.
හැම මිනිහම ඡන්දෙ දාන්න සුදුසු නෑ. ඡන්දෙට කලින්
Не все мужчины имеют право голоса. До выборов
ඡන්දෙ දාන උන්ට general knowledge test එකක්වත් තියන්න ඕනා
Кандидаты должны пройти тест на общие знания.
කේප්ප හරක්ගෙ පව් ඉපදෙන්න ඉන්න පොඩි එවුනුත්
Даже малыши, рожденные от грехов Кейп-Вола
ගෙවන එක කිසිම තේරුමක් නෑ
Платить за это нет смысла
හෙළා දකිනවා, බුද්ධිමත් ජනතාව, සිස්ටම් චේන්ජ්
Презрение, умные люди, системные изменения
සිංහල බෞද්ධ, පාස්කු ප්රහාරය
Сингальские буддисты, пасхальное нападение
මේවා මේ රටේ පට්ට කැත විධිය මිස්යූස් කරපු වචන
Это самые уродливые слова в нашей стране.
අසික්කිත විධිය පාවිච්චි කරලා කරලා
Используется незапланированно.
තුට්ටු දෙකට වැටිලා පටු අරමුණුවල විකුණලා
Продался, и продался нарочно.
Context එක දූෂණය වෙලා මැරුණ
Контекст искажен.
වචන තමන්ගෙ කටින් වුණත් කියවෙද්දි
Когда вы произносите эти слова своими устами
පොඩි cringe ගතියක් දැනෙන්නෙ නැද්ද? "අරගලය"
Тебе не кажется, что ты немного съежился? "Борьба"
කියන වචනෙත් දැන් එතනට ගිහිල්ලා කියලා හිතෙන්නෙ නැද්ද?!
Тебе не кажется, что об этом уже все знают?!
අරගලය එක්ක මගේ තිබ්බ expectations හරිම සරලයි
Мои ожидания от игры были очень просты.
ගෙදර වෙලා ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටවලා
Встаю со стула дома.
උඹලව පාරට ගන්න පුළුවන් වුණ එකම තමයි ජයග්රහණය
Единственный способ вывести вас на путь истинный - это победить.
ප්රකාශන අයිතියක් කියලා රෙද්දක් අපි හැමෝටම
Это гребаное право для всех нас.
තියෙනවා වෙනුවෙන් හිටගන්න ඕනා කියලා
Вы должны отстаивать это.
Convince වුණ එකම තමයි ජයග්රහණය
Единственный способ убедить - победить.
අන්න ඒකට තමයි උන් මේ අම්බානක බය
И это то, чего они боятся.
විකුණන-විකිණෙන දේකට වැඩියෙ ආර්ට් කියන්නෙ
Искусство - это нечто большее, чем просто продажа.
දඩ impact එකක් තියෙන statement එකක් කියලා
Заявление, имеющее значение.
හැම එකාටම පෙනුන එක තමයි අපි ලබපු ලොකුම ජය
Это самая большая победа в нашей жизни.
නැතුව වෙන පාරිශුද්ධ ලබ්බක්වත්
Без всякого святого дерьма.
බුදු අම්මෝ ලෙවල් එකේ පට්ට pure intention වත් මේකෙ නෑ
Это даже не идеально подходит по весам.
කිරිබත් බෙදාගෙන සවානෙ කනවා දකිද්දි ආතල් තමයි
Так приятно видеть, что ты делишься своей едой с Киви.
ඒත් ඕක ජෝක් එකක්, උඹලගේ ආතල් කඩනවට සොරි ළමයි!
Это шутка, мне жаль вас разочаровывать, ребята!
සේරම fake, හාමුදුරුවන්ගෙ පුටුව පල්ලියේ
Это все подделка, кресло монаха в церкви.
එකාට දුන්න පුටුව වඩා මිටියි නම් ඩ්රාමා එකත් ෆේල්
Если он лучше того, что я тебе подарил, то это подделка.
ඇත්තටම මේ රටේ කිසිම ආගමික, ජනවාර්ගික ප්රශ්නයක් නෑ බං
В этой стране нет религиозных или этнических проблем.
තියෙන්න විධියකුත් නෑ, ඕක නිර්මිත එකක්
Этого не может быть, он создан специально.
ඒත් උඹලගෙ ඔළුවල උන් අවුලපු ජාතිවාදී ගිනි
Огонь, который горит в твоей голове
නිවන්න එච්චර ලේසියෙන් බෑ බං, ඒක ෆැක්ට් එකක්
Это нелегко, это факт.
ඡන්දයක් ළං වෙනකොට තාමත් බෝම්බයක් පුපුරයි
Произойдет ли взрыв бомбы, когда выборы закончатся?
කොටි නැගිටියි කියලා හිත බයක් දැනෙන්නෙ ඒකයි
Вот почему я так боюсь просыпаться.
මගේ ආගම තමයි ප්රැක්ටිකල් අනිත් ඒවා ඔක්කොම
Моя религия практична, как и все остальные.
මිත්යාදෘෂ්ටිකයි ඒවා පච කියලා හිතෙන්නෙත් ඒකයි
Вот почему я думаю, что они лицемерны.
හිතලා බලපන්,. තම්බියා - දෙමළා කියන වචන පවා
Подумайте,. Тамбья - даже тамильские слова
බුකියෙ තරු දාලා ලියන්න වුණ එක නෙවෙයි ඛේදවාචකය?
Разве это не то же самое, что поместить звездочки в книгу?
Divide & conquer, ආගම කියලා කියන්නෙ දේශපාලනය
Разделяй и властвуй - это политика.
ඉපදුනාට ජීවත් වුණා මිසක් ජීවිතේ achieve කරගත්ත
Он родился и жил для того, чтобы добиться успеха в жизни.
මෙලෝ ලබ්බක් නැති වුණාම පුක කසාගන්න නියපොත්තක් නැතත්
Если ты не хочешь трахать меня, трахни меня, когда ты не хочешь трахать меня, когда ты не хочешь трахать меня, когда ты не хочешь трахать меня, когда ты не хочешь трахать меня.
උඹලට තේරුමක් නැතුව ආඩම්බර වෙන්න හරි ඉතුරු වෙන්නෙ
Тебе нечем гордиться.
මේ මෙලෝ රහක් නැති ආගම, ජාතිය, සංස්කෘතිය කියන
Это религия, нация, культура.
සුරංගනා කතා ටික විතරක් නිසා
Просто из-за сказок.
ඕනෑ ආඩම්බරකමක් කියන්නෙ මෝඩකමක් කියලා
Гордость - это глупость.
උඹ කිව්ව කථාව මම එක හෙළාම එකඟත් ඒකයි "හසා"...!
Я согласен с тем, что ты сказал, "Ха-ха"...!
මං කියන්නේ,. වැඩ කෝටියයි - පඩ සීයයි තිබ්බට කමක් නෑ
Я имею в виду,. С бабушкой и дедушкой все в порядке.
මොකද අම්මටසිරි වෙන දාර්ශනිකයොත් ඉඳලා හිටලා පඩිනවා
Это потому, что философы движутся дальше.
ඒත් පඩ කෝටියයි - වැඩ සීයයි තිබිලා වැඩක් නෑ
Но не имеет значения, есть ли у вас бабушка или дедушка с бабушкой.
ඊට වැඩියෙ කටයි - පුකයි වහගෙන ඉන්න එක වටිනවා
Гораздо важнее держать свой рот на замке.
ඕක ලංකාව එනකොට තවත් ලෙවල් එකක් පැනලා ඉවරයි
Когда дело дошло до Шри-Ланки, остался еще один уровень.
සංස්කෘතිය 2500යි, හැබැයි ඉතුරු කයියයි - පඩ ගඳයි විතරයි
В культуре их 2500, но в остальном - только запах руты
මේ රටේ වැරදි කතාකරන එක, ගතානුගතික ප්රාථමික
Неправильно говорить в этой стране о консервативных первичных выборах.
කෑලි ට්රොල් කරන එක දේශද්රෝහීකම නෙවෙයි
Троллинг - это не государственная измена.
උඩින් සරමක්, සිවුරක්, ලෝගුවක් ඇන්දට යටින්
Наверху, внизу, внизу, внизу, внизу, внизу, внизу, внизу, внизу, внизу, внизу.
Branded ජොකෙක් ඇඳන් issue කරන සින්තටික්
Фирменное постельное белье jokey выпускается из синтетики
සිංහලකමේ ජාත්යාල පඩ ටෝක් සේරම හදවතින්
Исполняю национальный гимн от всего сердца
දෙන ඒවා නෙවෙයි
Это не те песни, которые я исполняю.
පොඩි හරි awareness එකක් තියෙන උන් මං මේ කියන දේ දන්නවා
Люди, обладающие хоть какой-то осведомленностью, понимают, о чем я говорю.
මේකෙ ජීවත්වෙන්න බෑ, පුළුවන් දවසක මාත් මේකෙන් යනවා
Я не могу жить без этого, но однажды я это сделаю.
හැබැයි කොච්චර කෑ ගැහුවත්, බැන්නත් මේ ලබ්බෙ රට ගැන
Сколько бы ты ни кричал на меня, это дерьмо настоящее.
හිත ඇතුලේ කියාගන්න බැරි කළකිරීමක්, කැක්කුමක්
Невыразимая печаль в моем сознании
මොකක්දෝ කැහිල්ලක් තාමත් විධිය තියෙනවා
Там все еще есть дыра.
ඊළඟ සිංදුව ලියවුනෙත් ඒකයි
Вот почему я написал следующую песню.
මට සාපේක්ෂව අරගලයක් කියන්නෙ lifestyle එකක්
Для меня стиль жизни - это образ жизни.
උඹේ ඔළුව බලෙන් inject කරන ideology වලින් මිදෙන්න
Избавьтесь от идеологии, которая вбита вам в голову.
ට්රයි කරන එකත් අරගලයක්. මිනිස්සු තමාව වෙනස්
Попытки - это тоже борьба. Люди отличаются от самих себя.
කරගන්න එක තමයි ලොකුම අරගලය
Сделать это - самая большая проблема.
ඒකයි ඒක පර්සනල් වෙන්න ඕනි. ඒක රැල්ලක්, trend
Вот почему это должно быть личным. Это тенденция, веяние времени
එකක් නෙවෙයි lifestyle එකක් වෙන්න ඕනි
Это не обязательно должен быть стиль жизни.
මොකද, උඹ මැරුනත් lifestyle එකක් මැරෙන්නෙ නෑ
Когда ты умираешь, у тебя не остается никакого образа жизни.
නිකමට හිතපන් මේක multiverse එකක් කියලා
Просто представьте, что это мультивселенная.
අපි දැන් ඉන්නෙ Sri Lanka 1.0
Мы находимся в Шри-Ланке 1.0.
හැබැයි මේ වගේ අරගලයක් වෙලා මේ කථා කරපු
Но было время, когда подобные разговоры
Ideology වලින් reshape වුණ තවත් ලංකාවක්
Сменилась другая идеология
මේ multiverse එක ඇතුලෙ තිබ්බොත්? Sri Lanka 2.0 එකක්??
Что, если это происходит в мультивселенной? Шри-Ланка 2.0??
Lankaverse එකක්??? උඹලා කැමති නැද්ද එතන හිටගන්න?
Ланкавселенная??? Ты не хочешь там постоять?
උඹව නොතේරෙන උන් අස්සෙ isolate වෙනවට වැඩියෙ
Лучше изолировать тех, кто вас не понимает.
උඹ relate වෙන්න පුළුවන් vibe එකකට සෙට් වෙන්න?
Можете ли вы проникнуться этой атмосферой?
අන්න space එක හදන්න ඕනා අපි, lifestyle එක හදන්න ඕනා අපි
Нам нужно создать такое пространство, нам нужно создать такой образ жизни.
උඹ කැමති නම් උඹ ඉන්න bubble එක ඇතුලේ මැරිලා
Если захочешь, ты умрешь в этом пузыре.
දියවෙලා යන්නත් පුළුවන්. ඒත් මං මේ නිකං කියන්නෙ
Он также может растаять. Но я просто говорю
ලෝකය දකින්න පුළුවන් prospectives ගොඩක් තියෙනවා
Есть много возможностей повидать мир.
ට්රයි කරලා බලන්නත් පුළුවන්!
Ты можешь попробовать Трикси!
මේ දේවල් කියවන මට පක්ෂයක්, පාටක්, පිලක් නෑ
Я понятия не имею, что читать, раскрашивать или не раскрашиваю.
මේවා මම කියන්නෙ මට හිතෙන නිසා
Я говорю это, потому что думаю
මගෙ වචනවල කිසිම ලස්සනක්, තාලයක්, හැඩක් නෑ
В моих словах нет ни красоты, ни прехорошества, ни преукрашенности.
මේක අහන උඹලා මගේ වචන rhyme වෙනවද කියලා
Ты хочешь послушать мои стихи?
හොයනවට වැඩියෙ දෙයක් හිතන්න ඕන නිසා
Вы должны больше думать, чем искать.
ආයෙත් කියනවා,. අරගලයක් කියන්නෙ lifestyle එකක්
Опять же,. Стрижка - это стиль жизни.
උඹ මැරුණත් lifestyle එකක් මැරෙන්නෑ
Когда ты умираешь, у тебя не остается образа жизни.
- රූඩා -
- Руда -






Внимание! Не стесняйтесь оставлять отзывы.