Samitha Mudunkotuwa feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W. D. Amaradeva - Madhura Wasanthe (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva) текст песни

Текст песни Madhura Wasanthe (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva) - Samitha Mudunkotuwa , Nirosha Virajini , Victor Rathnayake , Clarence Wijewardena , Latha Walpola , Athula Adhikari , W. D. Amaradeva



මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා
දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුණන්නේ
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා
කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරසරමු අපි පෙම් නගරේ
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා



Авторы: Ajantha Ranasinghe, Athula Adhikari


Samitha Mudunkotuwa feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W. D. Amaradeva - Muthukumari (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)

1 Pipichcha Mal (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
2 Sanda Mama Nam (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
3 Muthu Kumari (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
4 Obama Awilu (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
5 Sanda eliya Galayi (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
6 Irapaaya (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
7 Handapaanak se (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
8 Baala Bilinde (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
9 Madhura Wasanthe (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
10 Mal Naani (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
11 Sinaha Pirunu (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
12 Eka Nillen (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
13 Handawala (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
14 Lipa Langa (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
15 Raaga Thaala (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)
16 Amimi Ro Ro (feat. Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini & W D Amaradeva)



Внимание! Не стесняйтесь оставлять отзывы.