Sunil Edirisinghe - Pata Dedunu текст песни

Текст песни Pata Dedunu - Sunil Edirisinghe




පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරැ යායේ...
නීල තරැ යායේ.
ළවන්තෙරේ
සෝ ගී සුසුම් නැගේ
මීදුම් වලාලෙසින් පාවී
ඈතින් හැපී බිදේ.
පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරැ යායේ...
නීල තරැ යායේ.
මා නුවන් දියේ
පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී මෙන්
පාවී නොයන් සදේ...
පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරැ යායේ...
නීල තරැ යායේ.



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.