Sunil Edirisinghe - Ra Ra Ra Bombiye текст песни

Текст песни Ra Ra Ra Bombiye - Sunil Edirisinghe




රා රා රා බොම්බියේ
මුවාවෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවාවෙයන් නංගියේ
ජපන් මැන්ඩලින් නදකර
ජපන් මැන්ඩලින් නදකර
අවුරුදු එයි හන්දියේ
උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියෙ - මුවාවෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියෙ - මුවාවෙයන් මල්ලියේ
රා රා රා බොම්බියේ
මුවාවෙයන් නංගියේ
ජපන් මැන්ඩලින් නදකර
ජපන් මැන්ඩලින් නදකර
අවුරුදු එයි හන්දියේ
ලලයි ලිලයි ලයි වැයුවත් විඕලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිඤ්ඤෝ
කාලෙන් කාලෙට කියවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවනින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියෙ - මුවාවෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියෙ - මුවාවෙයන් මල්ලියේ
රා රා රා බොම්බියේ
මුවාවෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවාවෙයන් නංගියේ
ජපන් මැන්ඩලින් නදකර
ජපන් මැන්ඩලින් නදකර
අවුරුදු එයි හන්දියේ



Авторы: Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}