Текст песни Rajeku Unath - Sunil Edirisinghe
රජෙකු
වුණත්
ගිලන්
වෙලා
එක්
තැන්
වුණ
දා
කියනවාට
සැකයක්
නෑ
නිරෝගි
සැප
හැර
සැපයක්
ලොවේ
කොයින්දා
ඉසුරු
සමඟ
හාද
වෙලා
නොසතුට
ආ
දා
දැනෙනවාට
සැකයක්
නෑ
සතුට
තරම්
වෙන
ධනයක්
ලොවේ
කොයින්දා
බැරි
වුණ
දා
නෑදෑයන්
අතහැර
ගියදා
සිතෙනවාට
සැකයක්
නෑ
විශ්වාසය
හැර
නෑයෙක්
ලොවේ
කොයින්දා
Внимание! Не стесняйтесь оставлять отзывы.