Sunil Edirisinghe - Rajeku Unath - перевод текста песни на французский

Rajeku Unath - Sunil Edirisingheперевод на французский




Rajeku Unath
Rajeku Unath
රජෙකු වුණත් ගිලන් වෙලා
Même si tu étais roi, si tu tombais malade,
එක් තැන් වුණ දා
à un certain point,
කියනවාට සැකයක් නෑ
je n'ai aucun doute que tu dirais
නිරෝගි සැප හැර සැපයක්
qu'il n'y a pas de bonheur au monde plus grand que la santé.
ලොවේ කොයින්දා
trouverais-tu cela?
ඉසුරු සමඟ හාද වෙලා
Si tu étais uni à la richesse,
නොසතුට දා
et que le mécontentement s'infiltrait,
දැනෙනවාට සැකයක් නෑ
je n'ai aucun doute que tu ressentirais
සතුට තරම් වෙන ධනයක්
qu'il n'y a pas de richesse dans le monde comparable au bonheur.
ලොවේ කොයින්දා
trouverais-tu cela?
බැරි වුණ දා නෑදෑයන්
Si, un jour, tu étais incapable,
අතහැර ගියදා
si tes proches te laissaient tomber,
සිතෙනවාට සැකයක් නෑ
je n'ai aucun doute que tu penserais
විශ්වාසය හැර නෑයෙක්
qu'il n'y a pas de parent au monde plus précieux que la confiance.
ලොවේ කොයින්දා
trouverais-tu cela?





Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.