Victor Rathnayake - Ruwan Nidana Hela Bimai текст песни

Текст песни Ruwan Nidana Hela Bimai - Victor Rathnayake




රුවන් නිදන හෙළ බිමයි
නුවන් හදන හෙළ බිමයි
නිවන් පුදන හෙළ බිමයි
ලොව හෙළි කළ හෙළ බිමයි
රුවන් නිදන හෙළ බිමයි
නුවන් හදන හෙළ බිමයි
නිවන් පුදන හෙළ බිමයි
ලොව හෙළි කළ හෙළ බිමයි
මගේ රුවන (හෙළ බිමයි)
මගේ නුවන (හෙළ බිමයි)
මගේ නිවන (හෙළ බිමයි)
මගේ රුවන හෙළ බිමයි
මගේ නුවන හෙළ බිමයි
මගේ නිවන හෙළ බිමයි
මිහිරෙන් පිරි හෙළ බිමයි
රුහිරින් දැරි හෙළ බිමයි
ඉසුරින් සරි හෙළ බිමයි
ලොව බල පෑ හෙළ බිමයි
මිහිරෙන් පිරි හෙළ බිමයි
රුහිරින් දැරි හෙළ බිමයි
ඉසුරින් සරි හෙළ බිමයි
ලොව බල පෑ හෙළ බිමයි
මගේ මිහිර (හෙළ බිමයි)
මගේ රුහිර (හෙළ බිමයි)
මගේ ඉසුර (හෙළ බිමයි)
මගේ මිහිර හෙළ බිමයි
මගේ රුහිර හෙළ බිමයි
මගේ ඉසුර හෙළ බිමයි
විරුවන් ලත් හෙළ බිමයි
පඬිඳුන් පත් හෙළ බිමයි
සුදුවන් මත් හෙළ බිමයි
ලොව හෙබැවූ හෙළ බිම
විරුවන් ලත් හෙළ බිමයි
පඬිඳුන් පත් හෙළ බිමයි
සුදුවන් මත් හෙළ බිමයි
ලොව හෙබැවූ හෙළ බිම
මගේ තිදස (හෙළ බිමයි)
මගේ සිරස (හෙළ බිමයි)
මගේ නිවස (හෙළ බිමයි)
මගේ තිදස හෙළ බිමයි
මගේ සිරස හෙළ බිමයි
මගේ නිවස හෙළබිමයි




Внимание! Не стесняйтесь оставлять отзывы.