Текст песни




තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
Music
මද පවන මොටද
ඔබේ සුවද මුසු වී නැත්නම්
සද කිරණ මොටද
ඔබ මගෙ තනියට ලග නැත්නම්
හෙලිකරමි මගේ ලග ඇති
ආදරයේ වත්කම්
පැල්පතද මට හොදයි
සොදුරියෙ එක හිත ඇත්නම්
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
Music
කල් ගෙවා දෙනෙත් නොකියා
ඔබ ගැනම පිය කතේ
කල්පනා කල පමන
මට කල්පනාවක් නැතේ
ඇදිරියෙද මැණික හදුනන
ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක
එකම පැල්පතේ
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත




Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка