mechanic - Nimnade (Nisalo & Sehan Nides Remix) текст песни

Текст песни Nimnade (Nisalo & Sehan Nides Remix) - mechanic




රූරා ගත නාදේ වීණා
පීරා සිත ආලේ සීමා
නේනා දුර ආයේ ගේනා
මාගේ මයි හීනේ බෝමා
ඔබ ඒවී සැ වී ලා
හිරු යාවී වි යැ කී ලා
හදගිනි අරණේ පුපුරලා
මා යාවි දෙනුවන් සගවා
දුහුලැල් ආලේ හැරදාලා
මන්තීරේ මතකේ පීරලා
පියඹා යමි මා ආකාසේ
යලි කිසිදා හමුනොවූ විලසේ
හදහින් පිටමන් කෙරවූයේ
නිම්නාදේ වියවුල් අතරේ
සීතේ යලි ඒවි සේමා
ආලේ තුඩු දේවී පේනා
ආයේ යලි දෝ මා හා
යාවී නුඹ මාගෙන් මිදිලා
පවනැල්ලේ මා ලන්වීලා
සලුසාදේ යන් හිනහීලා
පෙම්වත් තාලම් මුමුනලා
සිහිනෙන් අපි දුර ඈදීලා
හසරැල් ආයේ නැවතීලා
පිලියම් සොයමී පාවීලා
නැවතී ඉමි මා සිතුවා සේ
අපි කිසිදා හිමිනොවූ විලසේ
හදහින් පිටමන් කෙරවූයේ
නිම්නාදෙ වියවුල් අතරේ



Авторы: Diz, Omega



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}