Keerthi Pasquel - Nil Upuli Songtexte

Songtexte Nil Upuli - Keerthi Pasquel




නිල් උපුලී මල් කැකුලී
නිල් උපුලී මල් කැකුලී
මාගේ සිතේ සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී මල් කැකුලී
මා ජීවිතේ සංවේදනා
පාවිලා යාවී මල් මී වැහේවේ
මා ජීවිතේ සංවේදනා
පාවිලා යාවී මල් මී වැහේවේ
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ
නිල් උපුලී මල් කැකුලී
නිල් උපුලී මල් කැකුලී
මාගේ ළයේ පෙම් කල්පනා
නෑවිලා යාවී, ඉන් මා සැහේවී
මාගේ ළයේ පෙම් කල්පනා
නෑවිලා යාවී, ඉන් මා සැහේවී
ආයාචනා ඉඟි පෑවදෝ
පෑහෙන්න මේ ලොවේ...
නිල් උපුලී මල් කැකුලී
නිල් උපුලී මල් කැකුලී





Attention! Feel free to leave feedback.