Keerthi Pasquel - Sabawe Wedikawe Songtexte

Songtexte Sabawe Wedikawe - Keerthi Pasquel




සභාවේ වේදීකාවේ රඟනා...
සුරූපී රූපේ සෝභා පානා...
ප්රියාවී කාගේ කවුදෝ ඔයා...
රඟාවී තාලේ පාද තබාලා ...
(කෝළ සිනා පා ඈගේ දෑස සලාලා...
කීවේ රස මිහිරි කතාවේ...
මාව වශී වී යාවී මනලෝලී...
මාගේ මල් ලෝකෙ මානාලී) ... //
කොහේදෝ ඈතට පාවී යනවා...
ඔයාගේ දෑසේ ආරාධනා...
නිමාවී වාගේ දුක් වේදනා...
හදේ ආශාවක සිහින මැවීලා...
(රූ සිරියාවී ආශාවෙන් මන බැන්දු...
ආයාචන ඇයිද හිනාවේ...
මා සැනසේවී සීන ලෝකෙක පාවී...
මායාවක් දෝ ලලනාවී)... //
මගේ මේ ආදර ගීතේ ඇසිලා...
විදාලා දෑස මාගේ දිහා...
අමා මී වාගේ වදනක් කියා...
ඔයා එනවාදෝ මාව සොයාලා...
(ආදර ලෝකේ නෑ නේ දෝ සන්තාපේ...
මේ නෑඹුල් යෞවන කාලේ...
මේ මනු ලෝකේ වෑහේවී සන්තොසේ...
පෙම් රස මින්දද හීයේ)...//




Attention! Feel free to leave feedback.