Rohana Weerasinghe feat. TM Jayaratne - Eka Sitha Dethenaka Songtexte

Songtexte Eka Sitha Dethenaka - Rohana Weerasinghe




එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
සිත දෙතැනක නතර වෙලා
ළසෝ තැවුල් මැද ඔබ තැවෙනා විට
මගේ නෙතද වැලපේ
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසේ
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
සිත දෙතැනක නතර වෙලා
ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සමවේ
ඔබේ මගේ යයි වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු මම වෙයි
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
සිත දෙතැනක නතර වෙලා



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.