Rohana Weerasinghe feat. Edward Jayakody - Epa Sande Obe Sina Songtexte

Songtexte Epa Sande Obe Sina - Edward Jayakody , Rohana Weerasinghe




එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැලුම් ආදරේ
අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුණා
ළතැවුල් සේදී හසරැල් පාවි
ඇගෙ වත පාවී සිනා
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැලුම් ආදරේ
හිතබැඳි හීනේ නෙතරැඳි යාමේ
මුවරොන් සැලි ලවන් සේදුනා
මධුසඳ පානේ මල් සර යහනේ
මල්වර වී ආදරේ
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැලුම් ආදරේ



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.