Rohana Weerasinghe feat. TM Jayarathna - Sonduru Atheethaye Songtexte

Songtexte Sonduru Atheethaye - Rohana Weerasinghe

සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති
හින්දා යලි සෙනෙහේ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇතී

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැප වී ඔබේ නමට පුද දෙන්න ඇති
සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති
හින්දා යලි සෙනෙහේ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇතී
නොසැලී නොතැවී බාධක හමුවේ හින්දා ජය ගන්න ඇතී
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇතී
සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති
හින්දා යලි සෙනෙහේ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇතී
සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති
හින්දා යලි සෙනෙහේ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇතී

Autor(en): Rohana Weerasinghe

Attention! Feel free to leave feedback.
//}