Rohana Weerasinghe feat. Nirosha Virajini - Sudu Ath Powwek Songtexte

Songtexte Sudu Ath Powwek - Nirosha Virajini , Rohana Weerasinghe




සුදු ඇත් පොව්වෙක් සුදු නෙළුම හොඩින් ගෙන
පැදකුණු නොකලත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිලිදු
මට රජ පැටියෙක්
හන් කිති කවමින් කුස තුල සක්මන් කරනා
නුඹ දගයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ නුඹ දුවක උනත් මට පුතෙකු උනත්
නුඹේ හිස පළදන්නේ වෙනසක් නැති එක ආදරයි
ආදරයයි... ආදරයයි ...
කුස තුල දැරුවැයි මතු බුදු වන පැතුමන් නෑ
ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ නුඹ දුවක උනත් මට පුතෙකු උනත්
මා නුඹට පුදන්නේ සැබෑම දිදුලන ජීවිතයයි
ජීවිතයයි ...ජීවිතයයි ...ජීවිතයයි
සුදු ඇත් පොව්වෙක්...



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.