Songtexte




ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ළඳේ
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ළඳේ
ඔබ මගේ සිහිනයයි
මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඬවී තැවෙන්නේ
(ලස්සන...)
(ලස්සන ඇස් දෙක)
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ළඳේ
කෙල්ලේ, ඔය ලස්සන ඇස් දෙක දුටු දා පටන්
මගේ හදවත හඬා වැටෙනවා
කෙල්ලේ, එකම එක වතාවක් මා දිහා ආදරෙන් බලන්න
ඔබ මගේ සිහිනයයි
මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඬවී තැවෙන්නේ
(ලස්සන...)
(ලස්සන ඇස් දෙක)
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ළඳේ (ලස්සන)
(ලස්සන ඇස් දෙක)
මට හිතවත් වේවීදෝ රූ ළඳේ



Autor(en): Herbet Ranjith Peiris, The Gypsies



Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen