Lyrics and translation Sangeeth Wijesuriya - Budun Wahanse
Добавлять перевод могут только зарегистрированные пользователи.
Budun Wahanse
Будда Вахансе
බුද්ධං
සරණං
ගච්ඡාමි
Прибегаю
к
Будде
ධම්මං
සරණං
ගච්ඡාමි
Прибегаю
к
Дхамме
සංඝං
සරණං
ගච්ඡාමි
Прибегаю
к
Сангхе
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
ඈත
මෑත
ගව්
දුර
දහස්
ගෙවා
Преодолевая
тысячи
далеких
и
близких
лиг,
සීත
උණුසුම
සැප
දුක
පසෙක
තබා
Оставив
в
стороне
холод
и
жар,
счастье
и
горе,
වේදනා
විඳි
මිනිසුන්
සොය
සොය
Ища,
ища
страдающих
людей,
ඔබ
දෙසු
දම්
මග
නොවේ
නිමා
Путь
Дхармы,
указанный
тобой,
не
имеет
конца.
වේදනා
විඳි
මිනිසුන්
සොය
සොය
Ища,
ища
страдающих
людей,
ඔබ
දෙසු
දම්
මග
නොවේ
නිමා
Путь
Дхармы,
указанный
тобой,
не
имеет
конца.
නෙත
සිත
තුටු
කළ
බුදු
රුව
බුදු
බණ
Образ
Будды,
слова
Будды,
радующие
глаз
и
сердце.
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
පිනි
බිඳුවක
පණ
නල
සසරේ
Как
капля
росы,
жизнь
в
сансаре,
දුවන
පනින
සිත
නිසල
කළේ
Успокоил
мой
бегущий,
прыгающий
ум,
දහමින්
තුටු
කළ
දියත
තලේ
Утешил
Дхармой
на
земле
страданий,
බුදු
නෙත
පහදමු
හද
මඩලේ
Освети
образ
Будды
в
моем
сердце.
වේදනා
විඳි
මිනිසුන්
සොය
සොය
Ища,
ища
страдающих
людей,
ඔබ
දෙසු
දම්
මග
නොවේ
නිමා
Путь
Дхармы,
указанный
тобой,
не
имеет
конца.
නෙත
සිත
තුටු
කළ
බුදු
රුව
බුදු
බණ
Образ
Будды,
слова
Будды,
радующие
глаз
и
сердце.
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
නේක
මෙත්
සිත
වපුරා
සසර
දිනා
Сея
бесчисленные
семена
любящей
доброты,
побеждая
сансару,
ලෝකයේ
අඳ
සතහට
සුවය
ගෙනා
Принося
утешение
слепым
существам
мира,
තිලොවට
තිලකව
නෙත
පෑදූ
Украшение
трех
миров,
открывшее
глаза,
වඳිමු
වඳිමු
සම්බුදු
සාදු
Поклонимся,
поклонимся
Будде,
Саду!
තිලොවට
තිලකව
නෙත
පෑදූ
Украшение
трех
миров,
открывшее
глаза,
වඳිමු
වඳිමු
සම්බුදු
සාදු
Поклонимся,
поклонимся
Будде,
Саду!
නෙත
සිත
තුටු
කළ
බුදු
රුව
බුදු
බණ
Образ
Будды,
слова
Будды,
радующие
глаз
и
сердце.
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
ඉතිපිසෝ
භගවා
Так
Он,
Благословенный
අරහං
සම්මා
සම්බුද්ධෝ
Достохвальный,
Совершенно
Самопробужденный
Rate the translation
Only registered users can rate translations.
Attention! Feel free to leave feedback.