Sangeeth Wijesuriya - Budun Wahanse Lyrics

Lyrics Budun Wahanse - Sangeeth Wijesuriya




බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
ඈත මෑත ගව් දුර දහස් ගෙවා
සීත උණුසුම සැප දුක පසෙක තබා
වේදනා විඳි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
වේදනා විඳි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
නෙත සිත තුටු කළ බුදු රුව බුදු බණ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
පිනි බිඳුවක පණ නල සසරේ
දුවන පනින සිත නිසල කළේ
දහමින් තුටු කළ දියත තලේ
බුදු නෙත පහදමු හද මඩලේ
වේදනා විඳි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
නෙත සිත තුටු කළ බුදු රුව බුදු බණ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
නේක මෙත් සිත වපුරා සසර දිනා
ලෝකයේ අඳ සතහට සුවය ගෙනා
තිලොවට තිලකව නෙත පෑදූ
වඳිමු වඳිමු සම්බුදු සාදු
තිලොවට තිලකව නෙත පෑදූ
වඳිමු වඳිමු සම්බුදු සාදු
නෙත සිත තුටු කළ බුදු රුව බුදු බණ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ




Attention! Feel free to leave feedback.